Online money and Web Master section

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    katttiyage support eka thama ona malli. hamoma puluwan widiyata danuma bedagena anik ayata udaw karanna ona.

    :yes::yes: ඒක තමයි අයිය අනිවාර්යයෙන් පුළුවන් විදියට කට්ටිය දායක වුණොත් හැමෝට ම හොඳ සේවාවක් වෙන අංශයක්. ගොඩක් පිරිසක් එළකිරි එකේ ඔය අංශයන් නියෝජනය කරන නිසා ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ කට්ටියට උනන්දුව තිබුණොත්.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    How-To-Facebook-Like-Your-Google-Search.jpg

    ෆට්ට Idea එක, Online Money ගැන නම් වැඩි විශ්වාසයක් නැ .. Coz Online Money කියලා කාලෙ නාස්ති කරලා $5 හොයන වෙලාවෙ වෙන වැඩක් කරානම් $50 ක් හොයන්න පුලුවන් කියලයි මම නම් හිතෙන්නෙ. . . . .හික් හික්. . :P:P

    Web Mastering පැත්තෙන්නම් ෆට්ට ෆට ෆට Idea එක.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    porn walatath wenama section ekak thibba nam ela....jk

    (dont you think the first step is to get rid of that ikman.lk ad on the top???)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    porn walatath wenama section ekak thibba nam ela....jk

    (dont you think the first step is to get rid of that ikman.lk ad on the top???)

    porn danne naha ban. ;) habai api photography section ekak karamu.

    ikman.lk has nothing to do with this project bro. They are selling classifieds.
    This is web mastering and online money making.
    Now we need lot of money to run this forum + got lot of new things in plan. So we need to be financially stable. That's why we are displaying those ikman.lk and other ads.
     
    • Like
    Reactions: thushana

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොරලුගොඩ මහතා;14346524 said:
    translation වගේ එකතු වෙනවනම් අපිටත් උදව් කරන්න පුලුවන්.. :rolleyes::rolleyes:
    translation karannath puluwan. Ona service ekak offer karanna.