විශ්ව රූපම් Movie එක තහනම්ද?

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    විශ්ව රූපම් Movie එක තහනම්ද?

    "විශ්ව රූපම්" චිත්‍රපටිය ලංකාවෙ පෙන්වීම තහනම්ද? මේක කමලහසන් හදල තියෙන්නෙ. ඉස්ලාම් ආගමට විරුද්ද චිත්‍රපටියක් ලු? තියෙන කෙනෙක් ඉන්නවද?
    බලන අය Bump එකක් වත් දාල යන්න
     
    Last edited:

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    බොරලුගොඩ මහතා;14346819 said:
    මේ ඇත්තටම විශ්වරූපම් ද?? ඊයෙනේබං ‍ෆිල්ම් එක අවුට් උනෙත්..:rolleyes::rolleyes:

    :no::no:ඒකනම් ඇත්ත තමයි.:no::no:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Kamal hassen ta hena gahanwa me karana dewal walata. Langadeema oota wena winase balaganna puluwan .Dewiyange direct punishment eka.ethakota mama me thread eka bump karannama eey news ekath ekkama.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හැදුනෙ නැත්තමිනෙ පුදුමය...

    http://www.youtube.com/watch?feature=player_embedded&v=sgHUwq0-kGE


     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    වැඩේ මම හිතුවට වඩා දුර දිග යනවා වගෙයි. මට ඕන උනේ මේ film එක ගැන දැනගන්න විතරයි. :no::no::no: