gal da? ada radio eketh gal thamai yanne. elata match wenawa.

මම නිදා ගන්න යනවා දැන්.. ඕනේ එකෙක් ටොප් පොස්ට් ගහපිය දැන්....
Meva 93
Mr.Truth 84
prasad9805 49
sasliit 37
මේ ඉන්න ලෝකෙට වඩා අපාය හොඳයි![]()
අපි වගෙ උන්ගෙ ජීවිත ගැන කවරෙ කතාද ?
ඕව සුද්දන්ට එහෙම කියන්න එපා...
ජීවන් දර්ශකේ තව පහලට වැටෙයි අපේ රට


hi guys, මමත් සෙට් වුනා. සමා වෙන්න පරක්කු වුනාට. හෙට අපේ පල්ලියෙ මංගල්ලෙ, අපේ මාම කෙනෙක් ඇවිල්ල හිටියා, අපි බිවුවා.![]()




ඇමති පුතාගෙ ජිවීතෙ මෙහෙමනම්,අපි වගෙ උන්ගෙ ජීවිත ගැන කවරෙ කතාද ?
ඕව සුද්දන්ට එහෙම කියන්න එපා...
ජීවන් දර්ශකේ තව පහලට වැටෙයි අපේ රට
![]()
![]()
![]()

