
ගෑණු ලමයි බය කරන අයට - විශේෂයෙන් සංරක්ෂණය කරන ලද රතු ඩයිනසෝරයෙකු නාලාගිරි ඇතා මෙන් පස්සෙන් එවීම
![]()












පූස්;14359675 said:කව්ද මේ පාන් කිරිත්තා. ටූලියට තරහ කාරයො මේකෙ ඉන්නවා කියල ඉන්නවා කියල නං දැනන් හිටියා . ඒත් මේ වගේ දවල්ට ගොම කාල රෑට පුන්නක්කු කන පොරක් ඉන්නවා කියල දන්නෙ නෑ
මට කලින් ටූලියගෙ ත්රෙඩ් එකකත් මෙහෙම එකක් ආවා, කියුට් බේබිගෙ ත්රෙඩ් එකකත් ආවා. එහෙනං රේඩියෝ ත්රෙඩ් එකකටත් ඇවිත් දීපන්කො හැංගිලා සුපුරුදු ලෙස සුපුරුදු පිරිමිකමින්. උඹේ පිරිමි කම නං ආයේ පේනවා රෙදි නැතුවම. රෙප් - දීල කව්ද කියල නොකියන එකෙන්ම.
මට රෙපෙන් නං වැඩක් නෑ. ආපු දා ඉඳල ඉල්ලලත් නෑ. කොහොමත් අර ත්රෙඩ් එකේ දාල උඹේ ඔය රෙප් ටික වගේ සෑහෙන්න ගන්නවා මම. තැන්කු
මට වෙන වැදගත් ත්රෙඩ් නෑ. ඔය උඹ වැදගත් කියල හිතන ඒවා. ඉඳල හිටලා එකකට දෙකකට රිප්ලයි කරනවා. උඹට ඕනෙ නං තව අකවුන්ට් එකක් හදල මම කියල හිතාගෙන රිප්ලයි කරපන්.
ඔහොම නිකන් රෙප් කොමෙන්ට් එක්ක දුන්නට මම රිප්ලයි කරන්නෙ නැතුව ඉන්නෙ නෑ ඉතින්. දුක තමයි. මම වැඩිපුර එන්නෙ චැට් කරන්න එළකිරියට. මගෙ EK ෆ්රෙන්ඩ්ල කරගත්ත උන් එක්ක. නැතුව උඹ වගේ උන්ව නලවන්න නෙමේ.
ඔය ටික කොටපු අත හෝදගෙන ගිහින් බුදියගනින්.
මම මේ රිදිලා නෙමේ කිව්වෙ. උඹට මෙහෙම එළිපිට මඩ ගහන කොට තියෙන ආතල් එක එමටයි. හරියට උඹ හැංගිලා මඩ ගහන කොට තියෙන ආතල් එක වගේ.
![]()
පව් බං උඹ. සෑහෙන්න ටූලියා නිසා උඹ මානසිකව වැටිලා වගේ. උඹට කනට ගැහුවද? හයියෙන්ද ගැහුවෙ හෙමින්ද? කන ඇහෙන්නෙ නෑ වගේද? බලපන් පොඩ්ඩක් බිම කන් බෙරේ තියේද කියල.
![]()


අඩේ පූසා කවුද බන් මේ රිදිච්ච එකා
එළකිරි අපායට එළකිරි දිව්යලෝකෙ කියල හිතාගෙන ඉන්න තැනින් තර්ජන. මටත් ඉතින් පට්ට චාන්ස් එක. ආතල් එක. ඇයි ආතල් එකේ පොර ටෝක් 50 ක් දීල කාගෙ හරි එළිපිට රෙදි ගලවන්න තියෙනවනං මටත් ඉතින් ආයෙ ඕනෙම නෑ මොකුත්. එලිපීත නටන්න බය අය හැංගිලා රෙදි නැතුව නටනවා. අපි එළිපිටම රෙදි ඇතුව ගන්ඥම නටනවා
ඒක නෙමේ ඌ දැන් ඔහොම ටූලි වෙනුවෙන් බැන්න කියල ටූලිට ඔප්පු කරගන්නෙ කොහොමද දන්නෙ නෑ. තියෙන සෙනෙහස උගෙ.
එළිපිට නටයි කවද හරි ඔහොම යනකොට.

kiyak kapiladha banපූස්;14359752 said:
කව්රු උනත් සිද්දිය ඇත්තනෙ.එළකිරි අපායට එළකිරි දිව්යලෝකෙ කියල හිතාගෙන ඉන්න තැනින් තර්ජන. මටත් ඉතින් පට්ට චාන්ස් එක. ආතල් එක. ඇයි ආතල් එකේ පොර ටෝක් 50 ක් දීල කාගෙ හරි එළිපිට රෙදි ගලවන්න තියෙනවනං මටත් ඉතින් ආයෙ ඕනෙම නෑ මොකුත්. එලිපීත නටන්න බය අය හැංගිලා රෙදි නැතුව නටනවා. අපි එළිපිටම රෙදි ඇතුව ගන්ඥම නටනවා
![]()
ඒක නෙමේ ඌ දැන් ඔහොම ටූලි වෙනුවෙන් බැන්න කියල ටූලිට ඔප්පු කරගන්නෙ කොහොමද දන්නෙ නෑ. තියෙන සෙනෙහස උගෙ.
එළිපිට නටයි කවද හරි ඔහොම යනකොට.
හැංගි හැංගි වෙස් මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලිපිටලුනේ අන්තිමට
![]()
