ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    draft_lens18071676module151547473photo_1310887111cat_to_eat.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14359916 said:
    කව්ද මට චූචි පික් එකක් දාල රෙප් + දුන්නෙ. ඉස්සෙල්ලට වැඩ ඉක්මනට ලෝඩ් වෙනවද මන්ද. ලෝඩ් එක වැඩි නිසා :P:P
    යූසර් සී පී ලෝඩ් වෙන්න තප්පරයයි යන්නෙ දැනුත් තප්පරේම තමයි. :P
    දෙනවනං මං වගේ 100000*100000 රෙස් තියෙන එකක් හදල දීපල්ල. හැබැයි තැන්කු අරෝග්ගේ රෙප් - එක හනෙඩ් දැන් :P:P:P:baffled::baffled:

    :confused:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14359916 said:
    කව්ද මට චූචි පික් එකක් දාල රෙප් + දුන්නෙ. ඉස්සෙල්ලට වැඩ ඉක්මනට ලෝඩ් වෙනවද මන්ද. ලෝඩ් එක වැඩි නිසා :P:P
    යූසර් සී පී ලෝඩ් වෙන්න තප්පරයයි යන්නෙ දැනුත් තප්පරේම තමයි. :P
    දෙනවනං මං වගේ 100000*100000 රෙස් තියෙන එකක් හදල දීපල්ල. හැබැයි තැන්කු අරූගේ රෙප් - එක හයිඩ් දැන් :P:P:P:baffled::baffled:
    දැන් බලපං
    යූසර් සී පී ඒකට කෙල වෙලා ඇති :P:P:rofl::rofl:

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් බලපං
    යූසර් සී පී ඒකට කෙල වෙලා ඇති :P:P:rofl::rofl:


    පැටියො උඹ ෆේල්. පික් එක හරියට වැටිලා නෑ කියපන්කො :lol::lol::lol::lol:
    දැන් උඹ රේඩි පිට ඉදපන් කාලයෙන් කාලයට 10k*10k රෙස් පික් ලබාගන්න රෙප් + සමගින්.:yes::yes: මොකෝ උඹ මට වැඩේ දෙන්න ට්‍රයි හරි කළානේ. මගෙ 8 කනෙක්ෂන් එකක් තියෙන්නෙ. හොදට වැඩ කරන 8ම එන. එක නිසා ටිකක් ලොකු එකක් දීපන්. මෙවා දුන්න එක වගේ දෙකක් ලොකුයි මගෙ මොනියත් :P
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පූස්;14359797 said:
    නෑ ඔය අල්ලපු ගෙදර අයියා. ලස්සනයිද? යාලු කරල දෙන්නද :baffled::baffled::lol::lol:
    :oo: apoi epa.. oyage ayyawa oyama thiyaganna :dull::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14360000 said:

    පැටියො උඹ ෆේල්. පික් එක හරියට වැටිලා නෑ කියපන්කො :lol::lol::lol::lol:
    දැන් උඹ රේඩි පිට ඉදපන් කාලයෙන් කාලයට 10k*10k රෙස් පික් ලබාගන්න රෙප් + සමගින්.:yes::yes: මොකෝ උඹ මට වැඩේ දෙන්න ට්‍රයි හරි කළානේ. මගෙ 8 කනෙක්ෂන් එකක් තියෙන්නෙ. හොදට වැඩ කරන 8ම එන. එක නිසා ටිකක් ලොකු එකක් දීපන්. මේවා දුන්න එක වගේ දෙකක් ලොකුයි මගෙ මොනියත් :P
    අනේ පල ලොන්ත පූසා....
    කෙල වෙලා තමා..එහෙනම් දාපං බලන්න ස්නැප් එකක් යූසර් සීපී එකේ ...
    විනාඩියක් දෙන්නම්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අනේ පල ලොන්ත පූසා....
    කෙල වෙලා තමා..එහෙනම් දාපං බලන්න ස්නැප් එකක් යූසර් සීපී එකේ ...
    විනාඩියක් දෙන්නම්

    මචං ෆුල් ස්ක්‍රීන් ෂොට් එක දැම්මොත් කුජීත වෙයි මෙතන 800 600 කරල දාන්නෙ. මම කන ගමන් ඉන්නෙ. ඔන්න උඹේ ආසාවට දැම්ම. උඹ ට්‍රයි කරපු නිසා උබට දෙනව නැති වෙන්න වැඩේ බලපන් :P යට පික් එක මෙවා දුන්න එක හරිද

    edl.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14360054 said:

    මචං ෆුල් ස්ක්‍රීන් ෂොට් එක දැම්මොත් කුජීත වෙයි මෙතන 800 600 කරල දාන්නෙ. මම කන ගමන් ඉන්නෙ. ඔන්න උඹේ ආසාවට දැම්ම. උඹ ට්‍රයි කරපු නිසා උබට දෙනව නැති වෙන්න වැඩේ බලපන් :P යට පික් එක මෙවා දුන්න එක හරිද

    edl.png
    පල පල.තෝ එඩිට් කරලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් අපි දෙන්නා යාලු වෙමු :P:love::rofl::rolleyes:

    ඒ ලෙවල් කරපු නැති එවුන්ට මොන කෙල්ලොද පලයන් බැ පාර අයිනට ගිහින් සබන් කොලයක් අල්ලන් හිගා කාපන් :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    පල පල.තෝ එඩිට් කරලා

    එඩිට් පලයන් ඩෝ යන්න වැඩ බැරි ටාසන්. යට මේවාගේ පික් ඒකත් තියෙනවා හරකො බලපන්. ඕකට හෙන ගේමක් දෙන්න ඕනෙ එඩිට් කරන්න. :lol::lol::lol:
    හැබැයි මම කාල ඉවර උන ගමන් උඹට එඩිට් කරන්න වෙයි එකක්. 100k අයින් කරනවා කියන එක ලේසි වෙන එකක් නෑ. :P
    මෙන්න අපතයා දාල තියෙන ලින්ක් එක. ගිහින් බලන්න ලෝඩ් වෙනවද පික් එකක් කියල :rofl:
    http://onlyhdwallpapers.com/wallpaper/px_high_resolution_desktop_5558x3999_hd-wallpaper-878040.jpg
    px_high_resolution_desktop_5558x3999_hd-wallpaper-878040.jpg

     
    Status
    Not open for further replies.