ekane wena ekkek nam uba melahata palu yanna banalaඒක තමයි බන්..... මූ අහිංසක මාවත් මේකට පැටලුවනේ.....![]()
kandyn handha hodhyi
කැන්ඩියන් එහෙනම් මමත් උඹේ සංවත්සරේට සුභ පතනවා......
පුලුවන් නම් සිකුරාදා උදේට නුවර ටවුන් එකට බෝතලේකුත් අරගෙන වරෙන්........![]()
මට ඕකිව දැක්කම රස දැල්ලෝ ඩෙවල් 1ක් මතක් වෙනවා බන්![]()
කොහොමද කැන්ඩියන් කියහකෝ. FYI විභාගෙ ඉවරයි මචන්z
Cheers.....කලබල නොවී හෙමිහිට ගහපන්...... එතකොට හොඳට වදිනවනේ.......ඔන්න මම වැඩ පටන් ගන්න යන්නෙ. කට්ටියටම cheers කිවුවා.


