2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14370641 said:

    අපේ අයියා ලියපු දවස් වල පටන් ගත්තෙ ඕක මට මතක විදියට. 2001 නිව්ස් එක ආවෙ සයිටක් බහිනවා කියල ගේමට පොරක් වගේ :oo:
    මොනවා උනත් මචං ලොකු ඩිසයින් එකක් දාන්නත් බෑ බං ඕකට...
    ලේසි පහසු ලෝඩ් එකකුත් නෙමෙයි වදින්නේ රිසල්ට්ස් දැම්මාම...
    ගොඩක් දේවල් තියනවා ඉතිං

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    avatar56740_18.gif
    oka ithin amuthuwen kiyanna ona da??

    uba a/l kale me auruddeda

    apoi uba chuuu kollek ne
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14370654 said:
    ඇස් ඇල් ටී තුන් කාලක් ආණ්ඩුවනේ දැන්. හොඳයි ඒක. වැඩේ කියන්නෙ උනුත් දැන් අනාගෙන ඉන්නෙ.:oo:
    ඔච්චර සල්ලි නාස්ති කරන එකේ සර්වර් එකක් අරගෙන වැඩක් කරන්න බැරිද අපිට ලැජ්ජ නැති වෙන්න :oo:
    නෑ බං...සර්වර් එකක් ගන්න එකම නෙමෙයි ප්‍රශ්නේ...
    අලුත් සර්වර් එකක් ගත්තා වගේ නෙමෙයි පරණ එකේ සිස්ටම් එකටම හදන්නම එපැයි..
    මොකද පරණ රිසල්ටුත් ඇක්සස් කරන්න පුලුවන් වෙන්න එපැයි...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මොනවා උනත් මචං ලොකු ඩිසයින් එකක් දාන්නත් බෑ බං ඕකට...
    ලේසි පහසු ලෝඩ් එකකුත් නෙමෙයි වදින්නේ රිසල්ට්ස් දැම්මාම...
    ගොඩක් දේවල් තියනවා ඉතිං


    http://home.indiaresults.com/gl/
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar56740_18.gif
    oka ithin amuthuwen kiyanna ona da??

    uba a/l kale me auruddeda

    apoi uba chuuu kollek ne
    නඋ මේ පාර නෙමෙයි..ගිය පාර...මේ අගෝස්තු තාම ආවේ නැහැනේ :P:P
    තෝ නාකියෙක් කියලා මම මක් කරන්නද?
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අයියෝ ඉවරද.......
    එන්න නම් පොඩ්ඩක් පහු වුනා අද....
    show එක නම් පට්ටයි මචෝ.....සුපිරිම තමයි :yes: :yes: :yes:
    එහෙනම් අපිත් කැපෙන්න කියලා...
    ඔක්කෝටම Good Night වේවා...!
    A/l කරපු උඹලා ඔක්කෝටම A4 ක්ම ලැබේවා....!
    ඔක්කෝටම ටකේ කරේ.... ආහ් නෑ නෑ Take Care
    (දැං ඉතිං කොපි කරපල්ලා ඔක්කොම)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    නඋ මේ පාර නෙමෙයි..ගිය පාර...මේ අගෝස්තු තාම ආවේ නැහැනේ :P:P
    තෝ නාකියෙක් කියලා මම මක් කරන්නද?

    ado garu saru athuwa katha karapiya

    mun thawa tika kalekin kareth nagii