මොනවා උනත් මචං ලොකු ඩිසයින් එකක් දාන්නත් බෑ බං ඕකට...පූස්;14370641 said:
අපේ අයියා ලියපු දවස් වල පටන් ගත්තෙ ඕක මට මතක විදියට. 2001 නිව්ස් එක ආවෙ සයිටක් බහිනවා කියල ගේමට පොරක් වගේ![]()
ලේසි පහසු ලෝඩ් එකකුත් නෙමෙයි වදින්නේ රිසල්ට්ස් දැම්මාම...
ගොඩක් දේවල් තියනවා ඉතිං

