කැමරාවෙන් ෆයිල් මකන්නෙ කොහොමද ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කැමරාවෙන් ෆයිල් මකන්නෙ කොහොමද ?

    පොඩි උදව්වක් ඕන. පහුගිය දවස්වල මම වීඩියෝ කැමරාවක් ගන්න ඕනෙ උන නිසා උපදෙස් ඉල්ලලා ත්රෙඑඩ් එකක් දැම්මා මතක ඇති. කොස් & පොල් තොරලා දුන්නා කැමරාවක් අන්තිමට ඒක ගන්න තීරණය කළා. ඒක අරගත්තා. කොසාට ස්තූති වෙන්න ඕනෙ තෝරලා දුන්නට. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේක මැෂින් එකට ගහලා ෆයිල් ඩිලීට් කරන්නෙ කොහොමද කියන එක පැහැදිලි නැති එකයි. රයිට් ක්ලික් කරාට ඩිලීට් එක මෙනූ එකේ නෑ. අනික් සේරම තියෙනවා. සිලෙක්ට් කරලා ඩිලීට් ගැහුවට ඩිලීට් වෙන්නෙත් නෑ. ඒකත් එක්ක ආපු පොඩි ඇප් එකෙනුත් මකන්න බෑ. මේකේ මෙමරිය ඉන්ටර්නල් හාර්ඩ් ඩිස්ක් එකක් හැබැයි 160 එකක්. ඒ නිසා වෙන කරන්න දෙයකුත් නැහැ. මේක ගොන් ප්‍රශ්ණයක් වෙන්නැති සමහරුන්ට :rolleyes:

    මේක තමා කැමරාව http://www.sony.co.uk/product/hdd-avchd-hard-disk-drive/hdr-xr260ve

    pVyiacv.jpg

    kC2wGGR.jpg


    බම්ප් එකක්වත් දාගෙන යන්න.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;14372135 said:
    eke option tiyanawa neda machan?? oyata cable ekn computer ekata gahala memory chip eka open karala delet karannat puluwanne..

    ඒක ගැන තමා මාත් කියන්නෙ. පෙන් එක වගේ පෙන්නනවා. රයිට් ක්ලික් කරාට ඩිලීට් එකක් නෑ. :baffled: කැම් එකෙන් මකතෑකි ඒක සංකීර්ණයි.:angry:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඒක ගැන තමා මාත් කියන්නෙ. පෙන් එක වගේ පෙන්නනවා. රයිට් ක්ලික් කරාට ඩිලීට් එකක් නෑ. :baffled: කැම් එකෙන් මකතෑකි ඒක සංකීර්ණයි.:angry:

    write protected karala athi
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    mage lagath tiyenawa bn okak
    mage eketh ehemai makanda be
    cam eken nam makanda puluwan
    umba cam ekema tiyena data cable eken da mechine ekata connect karanna ?
    oya cam ekata thawath usb port ekak tiyenawa
    man hithanna eken gahala mechine ekata connect karoth makanda puluwan
    ekata cable ekak cam ekath ekka en ne hebei
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mage lagath tiyenawa bn okak
    mage eketh ehemai makanda be
    cam eken nam makanda puluwan
    umba cam ekema tiyena data cable eken da mechine ekata connect karanna ?
    oya cam ekata thawath usb port ekak tiyenawa
    man hithanna eken gahala mechine ekata connect karoth makanda puluwan
    ekata cable ekak cam ekath ekka en ne hebei

    iRvn7Nu.gif
    iRvn7Nu.gif