ලස්සන නම් නෑ පෙනෙන්නේලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොඳුරියෙ
රෑ සඳේ කඳුලක් වෙලා
ඉස්සර සුවදයි දැනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේලෝකයේ රුදු නෙත් වසා
ස්නේහයේ හසරැල් සලා
මා සොයා පැමිණෙන්න සොඳුරියෙ
රෑ සඳේ කඳුලක් වෙලා
නිමේශයක් දෙන්න නුඹෙ හද ගැඹුරේලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවදයි දැනෙන්නේ
බින්දු බින්දු තාරකා කදුළු මල් විලේනිමේශයක් දෙන්න නුඹෙ හද ගැඹුරේ
ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
හීතලම හීතල හදවත උණුහුම් කරන්න
අඳුරු බීරුම ඈත පලවා හරින්න
සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි
ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි
ආත්මය බර වැඩියි සුසුම් හෙලා සැහැල්ලු වනු බෑ
රාත්‍රිය දිගු වැඩියි නුඹට තව කඳුලු හෙලන්න බෑ
යලි උදාවූ වසන්තේ ලෙසින්බින්දු බින්දු තාරකා කදුළු මල් විලේ
උමතුවී සදයි ඔබයි හිනැහුනා රැයේ
නෙතුපියන්න එක මොහොතක් තරු එලිය නිවායලි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ලංවී සදා ආදරෙන්
කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ලංවී සදා ආදරෙන්
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනානෙතුපියන්න එක මොහොතක් තරු එලිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්න යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට
වැසිබිදු සේම සැලෙටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේවැසිබිදු සේම සැලෙ
පිනිබිදු දෑස තෙමේ
හඩන්නේ ඇයි සොදුරේ
කොහොමද ඔය හිත බිදුනේ
පමාවෙලා හරි වචනේ දුන්න එකනෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
හාදකම් මට එපා.....හාදකම් මට එපා.....
හිඳීවි කොතැනක හෝපමාවෙලා හරි වචනේ දුන්න එක
හිතට සැහැල්ලුයි හැගුම් බරයි
සිතා ඔබේ ගැන කලක් පුරාවට
හදට තෙහෙට්ටුයි සිතත් ගැහෙ
නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නලාහිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුදනන්දන සිහින ගගේ ප්‍රේම දියේ නලා
මක රඳවා පියුර ගලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පලා
නැලවෙන්න මිහිර දීලා
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුවලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුන ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ කවුරුන්ද
වැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගෙ වියැකෙන්නෙ නෑ මේ සිත මගේදෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව
ඇත කදුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඩ
කුමරියේ
අමතක නොවේ ලස්සන රුවේ සිත සැනවුවේ
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝවැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගෙ වියැකෙන්නෙ නෑ මේ සිත මගේ
මැදියමේ තනිකමට දුක් දිදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්
ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි දැනගනු මැන හිත ඇති නම්
වැහි පබලු සැලී ඉඟි කරනා හැටිමුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවී ගැවී යනවෝ
ඇත දියබ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලල අපි මාළු බාල එනවෝ
මනමාල ගිරවු මන ලොල ගමන් ඇතිවැහි පබලු සැලී ඉඟි කරනා හැටි
දෙව් දුව ඇසිපිය ගසති
මග දෙපස රැඳී ඔබ දෙසට හැරි
මම නෙතු නොපියා හිඳිමි
යුවතියකට ඔබ ආදරෙ නම්මනමාල ගිරවු මන ලොල ගමන් ඇති
කොළ නොවෙම් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
නුව සෙවනක් සේ ඔබටයුවතියකට ඔබ ආදරෙ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න
නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයිනුව සෙවනක් සේ ඔබට
සෙවන සන්නම් ලදුනි
මද පවනක් සේ ඔබට
සිසිල සන්නම් ලදුනි