Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල ..
    ලොව නිසසල වී නවතින මොහොතේ
    ‍යටි හිත් මතුකොට සිනහ සලා
    ලොව දොඩමලු වී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහ වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළං ළංව හිටියාට සෙවනැල්ල සේ
    වෙන් වෙන්ව ගියදාට නාඳුනන සේ
    පිංවන්තයැයි සිතුව මට මා කෙරේ
    දුක හිතුන මා ගැන ම මට ඒ දිනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ළං ළංව හිටියාට සෙවනැල්ල සේ
    වෙන් වෙන්ව ගියදාට නාඳුනන සේ
    පිංවන්තයැයි සිතුව මට මා කෙරේ
    දුක හිතුන මා ගැන ම මට ඒ දිනේ
    නදුන නා ලෙසින් සිටින්නේ
    ඇයි දැයි නොදන්නෙමි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MAHADAWALA HADWATHA SALAAAAAAAAAAA
    PERADAKA MAGE DENUWAN RATHU WELAAAAAAAAA
    DAN KISIS DINEEEE NA E WAGEEEEEEEEEEEEE
    HADA ADAREEEEEEE PIRI ITHIRENAWAAAAAAAAA
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    MAHADAWALA HADWATHA SALAAAAAAAAAAA
    PERADAKA MAGE DENUWAN RATHU WELAAAAAAAAA
    DAN KISIS DINEEEE NA E WAGEEEEEEEEEEEEE
    HADA ADAREEEEEEE PIRI ITHIRENAWAAAAAAAAA
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මං කොහොම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා... එදා දෑසින් සනහා
    ඔබ දුන් කැල්මන් හඳ රැදුනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවුම් ලොවක තනිවෙන්නට
    සිහින දකින සුරංගනාවී
    බැඳුණු දෙහද වෙන් නොකරන
    මල් හීසරයක් වෙමි මම
    සොයුරු පෙමක අරුත කියාදී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
    අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
    තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ
    ආල හිතක් මට ලැඛෙන්න පැතුවා එන වාරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රන් මුදුවක් පැළඳූ පමණින්
    ආදරයක් ඉන් හිමිවේදෝ
    රන් තැල්ලක් බැන්ඳූ විලසින්
    ජීවිතයක් ඉන් හැඩවේ‍දෝ
    මෘදු කඳුළක් සැඟවූ තරමින්
    ආදරයක් ලියවේදෝ
    දෙ‍ගුරුන් සනහා අප බැඳුනත්
    ඔබ‍ගේ හදවත සැනසේ‍ දෝ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි
    කුස්සි අම්මා ලිව්වා වූ මගෙ පෙම් පණිවිඩ‍ය
    සමනල‍යෙක් අතේ එව්වා හම්බවුනාද
    බාරගන්න පරිස්සමෙන් තටු පොඩි නොකර
    මගෙ පෙම් පණිවිඩ‍ය
    හම්බවුනාදැ‍යි කි‍යලා ලි‍යල එවන්න
    ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්න
     
    • Like
    Reactions: Rex921

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිම් හිම් සෙවුවා මා සසරේ - හමුවී යුගයෙන් බැඳී යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ - ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

    දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ - ලය ගිම් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවුදීලා - ඔබ මා නෙතගේ බැඳුනා

    නිම් හිම් සෙවුවා මා ස..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සදක් අදුරට දුන් එළියක්‌
    සිසිල ගෙනආ මුදු පවනක්
    තුන්කල් පිටු නොපෑ බිතුසිතුවමක්
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    වසන්තය ඇවිත් දොරකඩ
    අසම්මත ලෙසින් සිට ගෙන
    පැලෙල්ලෙන් එබී මට අත වනයි හිනැහිලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Liයන්නට පෙම් හසුනක්..
    ඔබේ හිත ගන්න..
    උපන් සහසක් හැගුමන්..
    ලියා තැබුවා මN..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaයුතු මඟ නොදැන අතරමඟ..
    ජීවිතේ නැවතිලා..
    මගේම යැයි වූ දහසක් දේ අද..
    මවෙතම එරෙහි වෙLa..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතින් නෙත බලාලා සිතේ දුක නිවා..
    අදින් පසු මියේවි අපේ ඒ කතා..
    රකින්නට සෙනේහේ හඬන්නට එපා..
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිSa..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raත්‍රියේ පිපෙන්නම් තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා..
    සිහිනයක් වෙලා..
    සඳ සළුව ලිහේ නම් සුළං රැල් හමා..
    හාදුවක් තියන්නම් ආදරෙයි කිYa..
     
    Status
    Not open for further replies.