2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න මමත් සැර ජාතියක් අරන් සෙට් උන...........
    images
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ne ban thama kewe nehe...:P

    අපොයි බන්... ජීවන රටාව අනිත් පැත්තම හරවගෙනනේ.....
    මට නම් දැන් 4 වෙනි වේලත් කන්න පුලුවන් වගේ
    ලෙඩ හදා ගන්න එපා බන් නොකා නොබී ඉඳලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම ත්‍රෙඩ් එකට පරක්කු උනා ගණන් එපා මචාලා. තව අලුත්ම එවුන් ටික දෙනෙක් සෙට් කරගත්තා. වදුන් වෙලාවෙ උනත් බඩු සෙට්. පිරිත් අහනව සමහරු. උන් හෙට සෙට් වෙයි :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තුක් නොදකින් ... අම්මට සිරි ඉදින් මගේ කිරි එකක් තිබ්බ අරගෙන එනකන්

    අඩෝ ඔය තියෙන 1ක් අරන් ඇවිත් මට email 1කින් එවහන්කෝ.......... ;););)