Camera price

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    Yaluwane mata RS 35000/- ta withara gannna puluwan honda camerawak kiyanawada.

    Ganna puluwan thenath kiyanna.

    35000/- poddak eha meha unta kamak ne.


    Thanks
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    eka aththa machan.. math dann baluwa oka gana..
    sorry hode
    hx10 hc20 patta:yes:

    ඔව් මචන් H90 එකක් මම ගත්ත මාස 2කට කලින් පිලිප්ස් සුපර් සෙන්ටර් එකෙන් 32500. බාන්ඩේ හොදයි අව්ලක් නෑ.
    හෑබෑයි තව සල්ලි ටිකක් තිබ්බනම් hx20 ගන්නව.:(