මම දාන්න ලොකු ආසාවක් තිබ්බා ඉතින් එළකිරි එකේ යාලුවොන්ගේනුත් උපදෙස් අරගෙන මම පොඩියට පටන් ගත්තා :cool::cool::cool: ඉතින් එකේ ෆොටෝ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා :D:D:D බලන්නකෝ හොදයි ද කියලා අදහස් දක්වල යන්න යාලුවනේ බම්ප් එකක් වත් දාන්න...