[Announcements] ElaKiri Interactive Radio !

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14393353 said:
ගොඩ. මේ ඒරියා එකට ආපු පොරක් උඩ ඇවිත් නෑ. සස්ලිට් ඉබ්බා වගේ සදා ළිඳේ.
:P
aulak na ehenan ekata lindeema imu :D
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මොකක්ද දන්නේ නෑ කි‍යපු සින්දුව.....:oo::oo::oo:

    මුස්තාපා මුස්තාපා
    don't worry මුස්තාපා......

    සින්දුවද.....:P:P:P

    m0168.gif
    m0168.gif
    m0168.gif
    m0168.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14393366 said:

    මෙන්න සයිඩ් එකෙන් පැන්න හනී බනී කොල්ලා. මොකෝ දීලා කුක්කු බොන්න සීනි බෝලයක් කන්න සල්ලි දුන්නද? :baffled:

    මම උව්ව ගුරු තනතුරේ තනතුරෙ තියන් ඉන්නෙ, අනම් මනම් කියල අහුවෙන්න එපා :frown::frown::frown::frown::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14393386 said:

    සස්ලිට් මුස්තාපා කරළියට.
    කසිප්පු මුස්තාපා කරළියට.
    ආවා ආවා ආවා කසිප්පුවා අංක එක දැන් ආවා
    කසිප්පු සසා 420
    මහරගමට වහින්නෙ නෑ සස්ලිට් නිසා
    කුරුණෑගල නිසා සස්ලිට් නෑ

    ඔය වගේ බයිස්කෝප් කීයක් අවුට් වෙලා ඇද්ද

    මොකෝ උබ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14393386 said:

    සස්ලිට් මුස්තාපා කරළියට.
    කසිප්පු මුස්තාපා කරළියට.
    ආවා ආවා ආවා කසිප්පුවා අංක එක දැන් ආවා
    කසිප්පු සසා 420
    මහරගමට වහින්නෙ නෑ සස්ලිට් නිසා
    කුරුණෑගල නිසා සස්ලිට් නෑ

    ඔය වගේ බයිස්කෝප් කීයක් අවුට් වෙලා ඇද්ද
    ලැජ්ජාව බාල්දියෙන් එකයි.... :baffled:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    පූස්;14393366 said:

    මෙන්න සයිඩ් එකෙන් පැන්න හනී බනී කොල්ලා. මොකෝ දීලා කුක්කු බොන්න සීනි බෝලයක් කන්න සල්ලි දුන්නද? :baffled:

    අන්න උඹට ඉරිසියයි නේද
    m0173.gif