නිකං ආසාවම ත්රෙඩ් එකේ මුල්යි මැදයි කියෙව්වා.
ඇඩෙනවා
සසාත් ඉන්නවා
ආපහු ඒ කාලෙට යන්න තියනවානම්![]()
ඒ උබත් ඉස්සර රේඩියෝ කරා නේද ? අනේ ආයෙ කරපන්කො.
Please.....
![]()
matanam awulak na ban.
kattiyama mulin katha wela lokka ekkath katha karala balamu wade apahu karanna.
Sasa witharai adu.
Kimbula, it's my style, coolparkinlot, Hashan dis, tharindumj, gamaya, randika kattiyama innawane
ඉතින් ඔය කට්ටියම ඉන්නෙ බන්. උබල එකතු වෙලා නිකන් conversation එකක් හරි host කරපන්. බලපන්කො උබලට කොච්චර ඉල්ලුමක් තියෙනවද. ඒත් උබලගෙන් සැපයුමක් නෑනේ.![]()