මොහිදින් බේග් උදාර ගයකයානන්ගේ කදුලු කතාව

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ජනහද දිනු මොහිදින් බේග් උදාර ගයකයානන්ගේ &#3482

    :(:( ඔහු නිතරම කිව්වෙ මගේ ඈගේ දුවන්නෙ සින්හල ලේ කියල අපේ ජාතික වස්තුවක් වූ ජනහද දිනු මොහිදින් බේග් උදාර ගයකයානන්ගේ කදුලු කතා:(:(

    :no:
    රුදිර පීඩනයත් නිර් වින්දනය්ත් අතර තිබු නොගල පීම ඔහුගෙ මරනයට හෙතුවයි​
    :no:

    http://www.youtube.com/watch?feature=endscreen&v=0FMM8gMt7uI&NR=1

    :(අන්තිම සින්හල මිනිහෙක් ඉන්නකම් පුතේ උබල බඩ ගින්නෙ ඉන්නෙ නෑ කියල ඔහු අන්තිමට කියල තියනව ඔපෙරේට්සන් තියට එකට යනවිට({ඉසාක් බේග්ට}:no:

    අද වනවිට මුස්ලිම් අන්තවාදින් සරිසරන අප රටේ ඔබ වැනි ශ්‍රෙස්ඨ පුද්ගලයින්ගේ අඩුව බොහෝමය........​
    .

    :no:
    අපි පන්සලේ බුදුන වන්දනා මාන කරලා, සල්පිලට එනකොට ඔබගේ ගැඹුරු, හැන්ගීම් බර හඬ මුළු ගමම බුදු බැතියෙන් මුසපත් කරේ,බුද්ධං සරණන් ගච්චාමි, ධම්මං සරණං ගච්චාමි, සන්ගන් සරණන් ගච්චාමි, කියන ඔබගේ එම අමර ගීතයෙන්. අපේ හදවත් සසල කලා, බුදු බැතියෙන් පිරී ඉතිරී ගියා. "බුදුන්ගේ අමා ධර්මේ", ඔබ ගයනකොට අපේ හදවත් කිලිපොල ගියා. ඔබට මම නිවන්සුව නොපතමි. ඔබ නැවත මේ ලක් භූ තලයේ ඉපිද, බුදුන්ගේ,දහමේ එම උත්තරීතර රසය වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් පෙලෙන මේ අතරමන් වූ ජනතාවට නැවතත් බෙදා දෙනු මැනවි.​
    :cool:

    මොහිදින් බේග් කලා කරුවානනි ඔබ අප සින්හලයන් අතර සදා අනුශ්මරනීයයි!!!!
    :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක්තරා දෙවියෙක් කිව්වා කිරියේ ඉන්න බෙග් මාස්ටර් ගැනත් කියන්න තියෙනවා කියලා
    කිසිම දෙයක් කියන්න ඔය කියන දේවියට පුළුවන් උනේ නෑ

    බෙග් මාස්ටර් කියන්නෙ කලාකරුවෙක් ජාතිබේද නෑ
    එහෙනම් කවදාවත් බුද්ධං සරණං ගච්චාමි කියල කියවෙන්නේ නෑ
    අන්න නියම මුස්ලිම් මිනිස්සු.සමහරක් මුස්ලිම් අයට මේක තේරෙන්නේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මචන් සම්පුර්ණ වැඩසටහනම යු ටියුබ් එකෙන් ගත්තේ
    ප්‍රදීප් කියන කෙනාට තැන්ක්ස් කරමු අප්ලෝඩ් කරපු
     
    Last edited:
    • Like
    Reactions: thushiq64

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    එක්තරා දෙවියෙක් කිව්වා කිරියේ ඉන්න බෙග් මාස්ටර් ගැනත් කියන්න තියෙනවා කියලා
    කිසිම දෙයක් කියන්න ඔය කියන දේවියට පුළුවන් උනේ නෑ

    බෙග් මාස්ටර් කියන්නෙ කලාකරුවෙක් ජාතිබේද නෑ
    එහෙනම් කවදාවත් බුද්ධං සරණං ගච්චාමි කියල කියවෙන්නේ නෑ
    අන්න නියම මුස්ලිම් මිනිස්සු.සමහරක් මුස්ලිම් අයට මේක තේරෙන්නේ නෑ

    ඇත්තටම මචන් නියම මනුස්සයෙක්:yes:
    gdpit_com_182051206_464.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නොමියෙන හඬක්..:love:
    බෙග් මාස්ටර් කියන්නෙ බුද්ධාගමට හුඟක් ගරු කරපු, බෞද්ධ ජනතාවට හුඟක් ආදරය කරපු මනුස්සයෙක්..

    ඕනෑම බෞද්ධ උත්සවයකදී ලංකාවේ කොතනක එය තිබුණත් බෙග් මාස්ටර් ගේ ගීත හැමදාමත් ගැයෙනවා.. ඇහෙනවා..

    බුද්ධං සරණං ගච්ඡාමී...
    ධම්මං සරණං ගච්ඡාමි...

    කියලා ඒ හඬ ඇහෙන කොට මොන තරම් හැඟීම් බර ද..? එතුමා විශාල ප්‍රමාණයක් ගීත ගායනා කරලා තිබුණත් එයින් වැඩි හරියක්ම බෞද්ධ ගීත වගේ ම සිංහල බෞද්ධ ජනතාව උදෙසා ගැයූ ජාතිකාභිමානී ගීත.. ඔහු හුඟාක් ම බෞද්ධ ජනතාවට ආදර්ශවත් ගීත ඉතාම හැඟීම් බරව ගැයුවා.. ඒ ගීත ගායනා කරල තිබෙන හැටි අහන දකින කොට එතුමන් කර තිබෙන සේවය තව වසර ගාණකට අමතක කරන්න බැරි තරමට බෞද්ධ ගීත කලාව හා බෞද්ධ ජනතාව සමඟ බැදී පවතීවි..

    තව අවුරුදු දාහක් යනකම් හෝ ඉන් එහාට ගියත් මොහිදින් බෙග් කියන නාමය බෞද්ධ ගීත සමඟ හැමදාමත් පවතින නමක් වෙනවා..:yes:

    ඔබට නිවන් සුව!
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    අද වනවිට මුස්ලිම් අන්තවාදින් සරිසරන අප රටේ ඔබ වැනි ශ්‍රෙස්ඨ පුද්ගලයින්ගේ අඩුව බොහෝමය........​
    .
    මචං එක අන්තවාදියෙක්ව පෙන්නපන් පොටෝ එකත් එක්ක///අනේ බන් ප්ලීස් ;)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචං එක අන්තවාදියෙක්ව පෙන්නපන් පොටෝ එකත් එක්ක///අනේ බන් ප්ලීස් ;)

    ගෙදර කන්නාඩිය ඉස්සරහට පලයන් අන්තවාදියෙක්ව බලාගන්න:baffled::baffled:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    aha amma moko ube aluth muslim thaththa gana kiyanne :P hirata bahinawalu da :rolleyes:
    පුකෙන් රීපන් පකෝ කටෙන් රෙන්නේ නැතුව
    (හිරද? කියල ඇහුවේ උඹලගේ අම්මට වඩා ද?)
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උඹ එහෙමද බලා ගත්තේ :D:D:D

    අහ් උබ අර හම්බයන්ගෙන් පාරවල් අහගන්න ඩයල් එක නෙද?:oo: මොකද මෙ රතු වෙලා:shocked:.. කොහොමද දැන් බිස්නස් නෑලු නෙද?:rolleyes::rolleyes::lol:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    අහ් උබ අර හම්බයන්ගෙන් පාරවල් අහගන්න ඩයල් එක නෙද?:oo: මොකද මෙ රතු වෙලා:shocked:.. කොහොමද දැන් බිස්නස් නෑලු නෙද?:rolleyes::rolleyes::lol:

    උඹල ඔක්කොම නිල් පාටනේ. අපි උඹලට වඩා වෙනස්, ඒකයි රතු. :D:D
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    නොමියෙන හඬක්..:love:
    බෙග් මාස්ටර් කියන්නෙ බුද්ධාගමට හුඟක් ගරු කරපු, බෞද්ධ ජනතාවට හුඟක් ආදරය කරපු මනුස්සයෙක්..

    ඕනෑම බෞද්ධ උත්සවයකදී ලංකාවේ කොතනක එය තිබුණත් බෙග් මාස්ටර් ගේ ගීත හැමදාමත් ගැයෙනවා.. ඇහෙනවා..

    බුද්ධං සරණං ගච්ඡාමී...
    ධම්මං සරණං ගච්ඡාමි...

    කියලා ඒ හඬ ඇහෙන කොට මොන තරම් හැඟීම් බර ද..? එතුමා විශාල ප්‍රමාණයක් ගීත ගායනා කරලා තිබුණත් එයින් වැඩි හරියක්ම බෞද්ධ ගීත වගේ ම සිංහල බෞද්ධ ජනතාව උදෙසා ගැයූ ජාතිකාභිමානී ගීත.. ඔහු හුඟාක් ම බෞද්ධ ජනතාවට ආදර්ශවත් ගීත ඉතාම හැඟීම් බරව ගැයුවා.. ඒ ගීත ගායනා කරල තිබෙන හැටි අහන දකින කොට එතුමන් කර තිබෙන සේවය තව වසර ගාණකට අමතක කරන්න බැරි තරමට බෞද්ධ ගීත කලාව හා බෞද්ධ ජනතාව සමඟ බැදී පවතීවි..

    තව අවුරුදු දාහක් යනකම් හෝ ඉන් එහාට ගියත් මොහිදින් බෙග් කියන නාමය බෞද්ධ ගීත සමඟ හැමදාමත් පවතින නමක් වෙනවා..:yes:

    ඔබට නිවන් සුව!

    මචන් අදහස් ටික නම් බොහෝම අගේයි තෑන්ක්......:yes:
    gdpit_com_182051206_1166.gif