2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    heart-broken.gif
     
    • Like
    Reactions: mjayanatha

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඩෙල්මෝ.....හෙට පාරේ ‍යනකොට උඹව බස් එකකම හැප්පි‍යන්........
    බලපි‍ය දැන් user cp එක පැත්තටවත් ‍යන්න විදි‍යක් නෑ........
    :angry::angry::angry:
    reputation point gana ta ehpaththe thyenwa - lakunak eka click karapan:dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මූ හෙන තඩි image එකක් දාලා rep දීලා බන්..... :baffled::baffled::baffled:
    හිටපන්කෝ......හෙට ඕකටත් දෙන්නම් වැඩේ.......
    :P:P:P
    මම හිතුවා වැල ෙගඩියක් දාලා එවලවත්ද කියලා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා....
    රිය කවුලු දොරින්
    යටගිය දවසේ
    දෑස ගි‍යා ඉගිලී

    අදුරු ලලා සෙණ්කඩ ගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු ‍වැස්සේ
    ගිය දෙදෙනා අද යන‍වා දෙමන් තලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ සිත රිදුනේ
    අදත් එදා සිහිවී
    ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//
     
    Status
    Not open for further replies.