2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hi guys, මම ෆොටෝ එඩිට් කරනවා. අද ත්‍රෙඩ් එකට සෙට් වෙන්න බැරි වෙයි. සමාව බාජනේකට දාන්න.
    මම ෆොටෝ ටික එඩිට් කරනකන් මේක දිහා බලාගෙන පිලිකුල් භාවනා කරපල්ලා :D

    19092_10151390813179347_575420201_n.jpg
    thread එකක් දැම්මොත් link එක එවපන් හොඳේ......:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අවතාරේ වෙනස් නොකලේ මම දකින විදි‍යට අපිට ඇත්තටම නිදහසක් ලැබුනේ ‍යුද්ධ‍ය ඉවර වුනු දවසේ කි‍යලා මම හිතන හින්දා.......
    සැසා අ‍යි‍යේ...... උඹේ කතාවට මම 100%ක් එකඟ‍යි........:yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අද reputation points වලින් පහර ගැසීමක් ක්‍රි‍යාත්මක වෙනවා......මම මේක තර‍යේ හෙලා දකිනවා.......
    tuzki-bunny-emoticon-005.gif


    මොකක්ද බන් ඒ සීන් එක
    :confused:
     
    Status
    Not open for further replies.