User Accounts නැතුව Log වෙන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    User Accounts නැතුව Log වෙන්න

    මොකේට ලොග් වෙන්නද කියල දැන් හොයනව ඇති.:frown: හරි මේකයි කතාව . අපි මොකක් හරි සයිට් එකකට යනව පොඩි වැඩක් කරගන්න. අපි හිතමු You Tube කියල. ඉතිං අපි වීඩියෝවක් බලනව. ආ.. මරැ වීඩියෝ එක :confused: කමෙන්ටි එකක් දාන්න හිතෙනව.අපොයි..ඒත් ඉතිං You Tube එකවුන්ට් එකක් නෑනෙ....... :angry:

    අපි යනව Download කරන්න Software එකක් මොකක් හරි සයිට් එකක. වහක්....:angry: මෙන්න Download කරන්න නම් Register වෙන්න කියනව සයිට් එකේ....:no: අයියෝ..... එකවුන්ට් එකක් නෑනෙ..එකවුන්ට් එකක් හදන්නත් කම්මැලියි...කාගෙ හරි එකවුන්ට් එකක් තිබුණනම්.... මරැ නේද.... :P:P

    මේ වගේ කම්මැලියන්ට අද මම දෙන්න යන්නෙ ඒ වගේ වෙලාවට වැඩක් ගන්න පුලුවන් සයිට් එකක්.මෙතනින් අපට ඕනෙ සයිට් එකට User Account එකක් හොයාගන්න පුලුවනි. මෙන්න මෙහෙමයි කරන්නෙ




    Click Here


    :yes::yes::yes::yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,308
    3,871
    113
    ඔය වැඩේට හොඳම සයිට් එක තම බග්මිනොට්. ඕනෙම සයිට් එකක ලෝගින්ස් තියෙනවා ගොඩක් වෙලාවට

    www.bugmenot.com