Independence hamab wunai kiyala topila monada karagatte??

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි තොගෙ කලු ^කේ සුදු මයිල්ද පොන්ස්?

    sri_lanka_independence_day_2013-1063005-hp.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොනවද කරගෙන තියෙන්නේ කියා කියා මැරෙනකම්ම හූල්ල හූල්ල හිටපල්ලා.:frown:

    ඇත්ත කතාව ..
    අපි කරගෙන තියෙන දෙයක් නෑ බං..
    අපේ උන් නිදහස කියලා රෙද්දක් පොරවගෙන ..
    උන්ගේ ඇට මිරිකන එකමයි කරන්නේ..
    කාලකන්නි හැත්තක් මේ රට කනව හැමදාම....

    555858_127441647426855_534684194_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත කතාව ..
    අපි කරගෙන තියෙන දෙයක් නෑ බං..
    අපේ උන් නිදහස කියලා රෙද්දක් පොරවගෙන ..
    උන්ගේ ඇට මිරිකන එකමයි කරන්නේ..
    කාලකන්නි හැත්තක් මේ රට කනව හැමදාම....

    555858_127441647426855_534684194_n.jpg

    දැන් තියෙන ආණ්ඩුවත් එක්ක බලනකොට උබ කියන එක හරි.:yes:.ඒත් මම කියන්නේ ඕකුන් ගැන හිත හිත ඉන්නවට වඩා වෙන රටකට හරි ගිහින් අපි අපේ ගැන බලාගන්න ඕන.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් තියෙන ආණ්ඩුවත් එක්ක බලනකොට උබ කියන එක හරි.:yes:.ඒත් මම කියන්නේ ඕකුන් ගැන හිත හිත ඉන්නවට වඩා වෙන රටකට හරි ගිහින් අපි අපේ ගැන බලාගන්න ඕන.

    ඒක අපේ ආත්මාරතකාමී නිදහසක් මිසක්..
    ලංකාවේ නිදහස නෙමේ නේ බං... :frown: :frown:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    විකාරද බං..
    Google.com එකේ නෑ... :no::no: බලහන්.. :angry: :angry: :confused:
    අඩුම තරමේ අල්ලපු රට ඉන්දියාවේ එකේවත් නෑ බලහන්...
    :oo: :oo:

    SL IP walata witharai bn penne. Ape Rate Independence eka anith ratawala unta wedak nene bnz. USA earunama anith ratawala Independence Doodles apita penneth nene. Akath google.lk walata penne ne. IP Specific witharai. Ooka Hema ratatama penunanam Google lata hodata ahaganna wenawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විකාරද බං..
    Google.com එකේ නෑ... :no::no: බලහන්.. :angry: :angry: :confused:
    අඩුම තරමේ අල්ලපු රට ඉන්දියාවේ එකේවත් නෑ බලහන්...
    :oo: :oo:

    නෑ.. :no: :no: google.com වලට Srilankan IPs වලින් ගියොත් විතරයි පේන්නේ... :rolleyes: :rolleyes: එහෙම හරි මදැයි :yes: :yes: :cool:
    ආ ඒක තමා කේස් එක..මම usa සයිට් එක යූස් කරන්නෙ..ෆක් ඔබාමා!:P:baffled:
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    SL IP walata witharai bn penne. Ape Rate Independence eka anith ratawala unta wedak nene bnz. USA earunama anith ratawala Independence Doodles apita penneth nene. Akath google.lk walata penne ne. IP Specific witharai. Ooka Hema ratatama penunanam Google lata hodata ahaganna wenawa.

    :P :P :P
    නෑ මං Hide my ass eken .lk එකේ බැලුවා..
    එකේ නම් පේනවා..
    අනිත් එව්වයි නෑ... :no: :no:

    ආ ඒක තමා කේස් එක..මම usa සයිට් එක යූස් කරන්නෙ..ෆක් ඔබාමා!:P:baffled:

    :P :P :P :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    විකාරද බං..
    Google.com එකේ නෑ... :no::no: බලහන්.. :angry: :angry: :confused:
    අඩුම තරමේ අල්ලපු රට ඉන්දියාවේ එකේවත් නෑ බලහන්...
    :oo: :oo:

    reputation_neg.gif
    Independence hamab... 02-04-2013 09:08 AM uba moko oyathram lankawata garahanne?palako naki suddiyekwa badala german.

    :P :P
    මේ මොකා උනත් ඌ ගැන ඇත්තටම දුකයි...
    හිකිස්...
    මං ලංකාවට ගරහුවේ නෑ.. නිකන් සීන් බෝල ෆන් එකක් ගත්ත බව විතරයි කිව්වේ..
    මොනා කරන්නද උඹලාට තේරුම්ගන්න මොලයක් නැති උනාට..

    හැම දේකම මතුපිටින් බලලා ආතල් ගන්න පුරුදු වෙන්නපා.. .
     
    • Like
    Reactions: kinkon