User Accounts නැතුව Log වෙන්න
මොකේට ලොග් වෙන්නද කියල දැන් හොයනව ඇති.
හරි මේකයි කතාව . අපි මොකක් හරි සයිට් එකකට යනව පොඩි වැඩක් කරගන්න. අපි හිතමු You Tube කියල. ඉතිං අපි වීඩියෝවක් බලනව. ආ.. මරැ වීඩියෝ එක
කමෙන්ටි එකක් දාන්න හිතෙනව.අපොයි..ඒත් ඉතිං You Tube එකවුන්ට් එකක් නෑනෙ....... 
අපි යනව Download කරන්න Software එකක් මොකක් හරි සයිට් එකක. වහක්....
මෙන්න Download කරන්න නම් Register වෙන්න කියනව සයිට් එකේ....
අයියෝ..... එකවුන්ට් එකක් නෑනෙ..එකවුන්ට් එකක් හදන්නත් කම්මැලියි...කාගෙ හරි එකවුන්ට් එකක් තිබුණනම්.... මරැ නේද.... 

මේ වගේ කම්මැලියන්ට අද මම දෙන්න යන්නෙ ඒ වගේ වෙලාවට වැඩක් ගන්න පුලුවන් සයිට් එකක්.මෙතනින් අපට ඕනෙ සයිට් එකට User Account එකක් හොයාගන්න පුලුවනි. මෙන්න මෙහෙමයි කරන්නෙ
Click Here

rep added