සොරි මචන් ඔෆිස් එකේ වැඩ වගයක් තිබ්බ දැනුයි ඉවර උනේ..![]()

මතන්ලා මම යමි මතන්ලා.. 4ටෝ වගයක් එඩිට් පාරක් දාන්ට හෑව්.
ඩෙල්මෝ සමා වෙන්ට ඕනේ ඉවර වෙනකම් ඉන්න බැරි උනාට...
උබට ජයෙන් ජය.එලටම කරනවා රේඩියෝව
හැමෝටම කීවා ටටා බායි


ඔයා මොකෝ කෝචෝක් එකෙට
වගේ හිනා වෙන්නේ..
එයා මගේ යෙහෙලියක්..


SORRY SORRY 


අවසර ගැනීමකින් තොරව
මගේ පොටෝ දැමීම අසාසින්
කෙනෙක් ගෙ අතින් මිය යන සුලු වරදක්...

ඔයා මොකෝ කෝචෝක් එකෙට
වගේ හිනා වෙන්නේ..
එයා මගේ යෙහෙලියක්..
ජයන්තගේ සහ සැසාගේ ආදර අන්දරය
මෙගා නාට්යක් එන්නලු යන්නේ
![]()

gn8මතන්ලා මම යමි මතන්ලා.. 4ටෝ වගයක් එඩිට් පාරක් දාන්ට හෑව්.
ඩෙල්මෝ සමා වෙන්ට ඕනේ ඉවර වෙනකම් ඉන්න බැරි උනාට...
උබට ජයෙන් ජය.එලටම කරනවා රේඩියෝව
හැමෝටම කීවා ටටා බායි

අපොයි උඹ ඔෆිස් එකේ වැඩ ගෙදරටත් උස්සන් එනවද...![]()
![]()
එල එල....දැන් ඉන්නවනේ...ලෙඩ හොඳ වෙලා ඇති කියලා හිතනවා

අවසර ගැනීමකින් තොරව
මගේ පොටෝ දැමීම අසාසින්
කෙනෙක් ගෙ අතින් මිය යන සුලු වරදක්...
අපොයි උඹ ඔෆිස් එකේ වැඩ ගෙදරටත් උස්සන් එනවද...![]()
![]()
එල එල....දැන් ඉන්නවනේ...ලෙඩ හොඳ වෙලා ඇති කියලා හිතනවා


ජයන්තගේ සහ සැසාගේ ආදර අන්දරය
මෙගා නාට්යක් එන්නලු යන්නේ
![]()
