2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොනාද බන්, මම ආපු ගමන් ශෝ එක ඉවරයිලු. හශා කතා කලේ අඬනවා වගේ, මොකෝ උනේ මෙතන? :baffled:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල ෂෝ එකක් Hashan Dis............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල ෂෝ එකක් Hashan Dis............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    Harshat92 ඈ
    281.gif
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එල එල මචෝ....
    show එක නම් එල
    ලිඳේ පැන්නෙ නැති එක නම් හෙලා දකිනවා
    අපේ සහෝදරී උඹ එක්ක තරහක් නෑ බන්....පොඩි විහිලුවක් කලේ
    වැඩිය සීරියස් ගන්න එපා හොඳේ.... ;) ;)
    ජය වේවා....!!!
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    plssssss yanna epaaa.... aiyoooo... wihilu kare .... sorry hitha riduna nan.... song ekak daala aya enna ... hebei giyoth tharahai harida????

    අඩෝ සෝ එක ඉවර කරන්නෙ නෑ උඹ වෙඩි තියනව ගස් හිවලට.
    තොට විහිලු කරන්න අපි පර්මිට් ගන්න ඕනෙද?
    ගෙදරට ඇවිත් දූසනය කරනවා දැනගනින් හෂාන් :angry:
    සින්දුවට පස්සෙ වරෙන් :dull::frown::frown:
    කඳුළු පිහදාගෙන
    මූණ හෝදගෙන :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ane hebei me song eken passe awe nathan mama aya thread ekata en na... mata godak dukai...... athamai... mama en na.... me thread eka nisa godak sathutin hitiye..ath mama karapu warade tharama therenawa.... sooo sorry
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414367 said:
    plssssss yanna epaaa.... aiyoooo... wihilu kare .... sorry hitha riduna nan.... song ekak daala aya enna ... hebei giyoth tharahai harida????

    අඩෝ සෝ එක ඉවර කරන්නෙ නෑ උඹ වෙඩි තියනව ගස් හිවලට.
    තොට විහිලු කරන්න අපි පර්මිට් ගන්න ඕනෙද?
    ගෙදරට ඇවිත් දූසනය කරනවා දැනගනින් හෂාන් :angry:
    සින්දුවට පස්සෙ වරෙන් :dull::frown::frown:
    කඳුළු පිහදාගෙන
    මූණ හෝදගෙන :P

    සිරාවටම ආයෙ වරෙන්...නාවෙ නැත්තං පූසයි මමයි උඹව හොයන් එනවා
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෂාන් කරපන් ශෝ එක නැත්තන් හෙට ඉදන් අක්ක එන්නෙ නෑ කියනව රේඩියෝ එකට
    මෙහෙම් මට හෝ ගාල බයිනවා වරෙන් මැට්ටෝ රේඩියෝ එකට
    :angry::angry::angry::no::no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14414367 said:
    plssssss yanna epaaa.... aiyoooo... wihilu kare .... sorry hitha riduna nan.... song ekak daala aya enna ... hebei giyoth tharahai harida????

    අඩෝ සෝ එක ඉවර කරන්නෙ නෑ උඹ වෙඩි තියනව ගස් හිවලට.
    තොට විහිලු කරන්න අපි පර්මිට් ගන්න ඕනෙද?
    ගෙදරට ඇවිත් දූසනය කරනවා දැනගනින් හෂාන් :angry:
    සින්දුවට පස්සෙ වරෙන් :dull::frown::frown:
    කඳුළු පිහදාගෙන
    මූණ හෝදගෙන :P

    Rep2+ :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ අද මේ ශෝ එක කලේ නැත්තන් තව. මම එන්නෙ නෑ ආයේ කිසිම ශෝ එකක ත්‍රෙඩ් එකකට :cool::cool::yes:
    මම කියන ඩේ කරන පොරක්.
    එක පාරක් කරලත් ඇති

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ane hebei me song eken passe awe nathan mama aya thread ekata en na... mata godak dukai...... athamai... mama en na.... me thread eka nisa godak sathutin hitiye..ath mama karapu warade tharama therenawa.... sooo sorry

    oyage waraddak nato...........:no::no:
     
    Status
    Not open for further replies.