2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට දුකයි
avatar35153_43.gif
ගෙන් ඉගන ගන්න අහිංසක ළමයින්ගෙ අනාගතේ ගැන
:(
:angry::angry::angry::angry:දුෂණය කරලා මරනවා.. දැනගනිය
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මුස්තාපෝ......
හශා යන්න හදන්නෙ අපි එක්ක අව්ලෙන්....
හෙට කොයි තරම් වැඩ තිබුනත් කරන්න දෙයක් නෑ...නිදිමරන් යන්න කියමු....
අපිව දාලා ගියොත් නම් යන්නෙ අපි එක්ක අව්ලෙන් තමයි

මාත් යන්න ඕනෙ හෙට උදේ පාන්දර 5ට වාහනයක් එලොගන. අයියට සනීප නතුව හිටියෙ දැන් සනීපයි සෑහෙන්න ඒත් ඌ ට්‍රේන් එකේ යන්න ඕනෙ. පාන්දර ගිහින් ඌව ස්ටේෂන් එකට ගිහින් අරින්න ඕනෙ.:dull::dull:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට දුකයි
    avatar35153_43.gif
    ගෙන් ඉගන ගන්න අහිංසක ළමයින්ගෙ අනාගතේ ගැන
    :(
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    8.8 එකක්වත් නැද්ද බන් කඩන්න.. :P:P

    මේ වෙලාවෙ මතක් කරන්න එපා බන් ඔව්වා......
    බාර් එකක් කඩලා පොලිසියේ ලගින්ඩ වුනොත් උඹ තමයි වග කියන්න ඕනි
     
    Status
    Not open for further replies.