කොහොමද catch එක

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    154146.jpg




    Kieron Pollard caught Glenn Maxwell spectacularly at deep square leg in the third ODI in Canberra


    :cool::cool::cool:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාර පොරක් නේද.. වැඩේට අවතීර්ණ වෙන මිනිස්සු ඔහොම තමයි. ඉලක්කේ කරා මිසක් වෙන දේවල් හිතන්නේ නෑ
    +6
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාර පොරක් නේද.. වැඩේට අවතීර්ණ වෙන මිනිස්සු ඔහොම තමයි. ඉලක්කේ කරා මිසක් වෙන දේවල් හිතන්නේ නෑ
    +6

    aniva :)+4
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා බං.. තමන්ගෙ රට ගැන හිතලා, ක්‍රීඩාව ගැන උනන්දුවෙන් සෙල්ලම් කරන එවුන් ඔහොම තමා.. සල්ලි වලට කෑදරකමේ සෙල්ලම් කරන එවුන්ට ඔය දේ කරන්න බෑ.. ඔය අපේ රටෙත් පොන්සියෙක් ඉන්නෙ.. ඌට බෝලෙ මිස් උනොත් ලොවෙත් ඒක පස්සෙ දුවන්නෑ.. වෙන එකෙක් යන්න ඕන ඒක ඇහිඳින්න..