පූස්;14419058 said:
මමත් නිදා ගත්තා නැගිට්ටේ 1ට ආයෙ නිදාගත්තා 3.30ට නැගිට්ටේ. 6.30ට. අයියට බේත් ගන්න ගියා.![]()
අද එළිවෙනකන් කරනවානං මොනාව් හරි සම්පාදනය කරගන්න ඕනෙ
නෑ බං එහෙම කිසිම දෙයක් නෑ...අපි අලුත් හින්දාද අපේ රික්වෙස්ට් පෙන්නැත්තේ.
මම ෂාරුක්...ප්රීති සින්ටා තමයි අන්ජු






ඇයි මොනවා සම්පාදනය කරහමද උඹට ඉන්න පුළුවන්......!
