Redline Technologies - Price List and Customer Support Thread

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Man muta kiuweth oya sinhala tikamai mu therun gannne na api kiyamu api badu ganne nathiwa me okkoma hamba company bankoloth kara kiyala it pass oya aithi karayo aluth ekak patan ganvi habaj oya wada karana sinhala duppath kollo kellonta job nathi wenawa mama kiyannne issela unta job hoyala deela passe ktaha karapan kiyal mu kiy ek thrun ganne na post eka udin pallen kiyala ekkma de ay ay kiyanwa poddak therun gannna balapan attha jeevethe ganaa..
    ඔව් බන් හැම එකටම හම්බ හම්බ බඩු ගන්න එපා කියලා
    පොඩ්ඩක් හිතල බලන්න එපැයි බන්
    ඔන්න අපේ සිංහල කඩවලත් අපි හොයන භාණ්ඩ හා සේවා තියෙනවා නම් අපි ගන්නවනේ.එවල නැත්නම් තියෙන තැනකින් නෙ ගන්න ඕනේ.
    අපි ගෙවන සල්ලි වලට අපිට දෙයක් හම්බෙනවා නම් එක නවත්තනවා නම්
    අපි ගෙවන සල්ලි වලට ගෙන තෙල් එහෙමත් නවත්තන්න ඕනේ
    මොකද ඒවා ගේන්නෙත් තනිකරම මුස්ලිම් නිතිය ක්‍රියාත්මක වෙන රටවලින් නේද
    ගොඩක් මුස්ලිම් කඩවල සිංහල කොල්ලො වැඩ කරනව බන්
    අනික බන් අපේ ඉස්කොලවලත් මුස්ලිම් කොල්ලො ඕන තරම් ඉන්නවනේ බන්
    උන් හෙන හොදයි.

    සිංහල වගේම මුස්ලිම් අයත් ඉන්නවා හොද නැති උන්
    සිංහල වගේම මුස්ලිම් අයත් ඉන්නවා පට්ට හොද උන්
    එකෙක් දෙන්නෙක් කරන දේවල් නිසා හැම එකාටම බනින්න බෑ නෙ බන්.
    සිංහල දේවල් නග්ගල අපේ උන්ව දියුණු කරලා ගන හොද වැඩපිළිවෙලක් කරනවා මිසක් අනිත් උන් හොදින් ඉන්න එකට අපිට ගහල මරල වැඩක් නෑ.එහෙනම් අපේ එකාවත් ඒ මට්ටමට ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ නෙ.ඒවා හොයන්නේ නැතුව බයිලා ගහල වැඩක් නෑ නේ බන්

    හිතලම බලහන් කෝ
     
    • Like
    Reactions: Tom Riddle
    Feb 5, 2013
    87
    16
    0

    කරුණා කරලා අපිට කියන්න පුලුවන්ද axle ගෙන්නන එක අඩු කෙරුවේ ඇයි ?
    axle products වල quality එකේ අවුලක් නිසාද?
    නැත්නම් මොකක්ද හේතුව...

    Need Answers Urgent

    Axle products ගෙන්නන එක අඩු කරලා නැහැ. තාම ඉස්සර වගේම මාසෙකට එක shipment එක ගානේ ගේනවා. වෙනසකට තියෙන්නේ ගේන shipment එක සතියකින් විතර sold out වෙන එක. විවිධ හේතු නිසා අපිට තාම factory එකෙන් මාසෙකට clear කරන්න පුළුවන් එක shipment එකයි. ඒ නිසයි වැඩි හරියක් out of stock. නැතුව Axle වලට දෙන තැන අඩු කරලා නෙමෙයි. මේ අඩුව පුරවන්න තමයි අපි ඉඳල හිටලා Leadtek වගේ ගණන් අඩු brands stock කරන්නේ. :)
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    thanks :yes::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    Redline Technologies -... 02-06-2013 10:55 PM hambaya
    reputation_neg.gif
    Redline Technologies -... 02-06-2013 10:44 PM :P

    නියම සිංහලයෝ කෙලින් වරෙන් කෙලින් :lol::lol::lol:
     
    Feb 5, 2013
    87
    16
    0
    sapphire , powercolor වගේ brands අපහු ගෙන්නන්නේ නැද්ද ? axle AMD ගෙන්නන්නේ නැත්තේ ඇයි?

    මේවත් Axle සහ Asus නැති අඩුව පුරවන්න ගෙනාපු brands. ඉතින් අවශ්‍යතාවයක් ඇති වුනොත් විතරක් ගේනවා.

    Axle දැන් AMD cards හදන්නේ නැහැ.
    :no:
     
    • Like
    Reactions: Udperi

    7.5G

    Member
    Sep 16, 2009
    294
    5
    0
    Inside A Computer
    ඔව් බන් හැම එකටම හම්බ හම්බ බඩු ගන්න එපා කියලා
    පොඩ්ඩක් හිතල බලන්න එපැයි බන්
    ඔන්න අපේ සිංහල කඩවලත් අපි හොයන භාණ්ඩ හා සේවා තියෙනවා නම් අපි ගන්නවනේ.එවල නැත්නම් තියෙන තැනකින් නෙ ගන්න ඕනේ.
    අපි ගෙවන සල්ලි වලට අපිට දෙයක් හම්බෙනවා නම් එක නවත්තනවා නම්
    අපි ගෙවන සල්ලි වලට ගෙන තෙල් එහෙමත් නවත්තන්න ඕනේ
    මොකද ඒවා ගේන්නෙත් තනිකරම මුස්ලිම් නිතිය ක්‍රියාත්මක වෙන රටවලින් නේද
    ගොඩක් මුස්ලිම් කඩවල සිංහල කොල්ලො වැඩ කරනව බන්
    අනික බන් අපේ ඉස්කොලවලත් මුස්ලිම් කොල්ලො ඕන තරම් ඉන්නවනේ බන්
    උන් හෙන හොදයි.

    සිංහල වගේම මුස්ලිම් අයත් ඉන්නවා හොද නැති උන්
    සිංහල වගේම මුස්ලිම් අයත් ඉන්නවා පට්ට හොද උන්
    එකෙක් දෙන්නෙක් කරන දේවල් නිසා හැම එකාටම බනින්න බෑ නෙ බන්.
    සිංහල දේවල් නග්ගල අපේ උන්ව දියුණු කරලා ගන හොද වැඩපිළිවෙලක් කරනවා මිසක් අනිත් උන් හොදින් ඉන්න එකට අපිට ගහල මරල වැඩක් නෑ.එහෙනම් අපේ එකාවත් ඒ මට්ටමට ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ නෙ.ඒවා හොයන්නේ නැතුව බයිලා ගහල වැඩක් නෑ නේ බන්

    හිතලම බලහන් කෝ

    mama iye raath dakka dream ekak මල් කටුස්සෙක් inna:confused:
     
    Feb 5, 2013
    87
    16
    0
    The Gigabyte P2742G Gaming Laptop is now in stock!

    3rd Generation Intel Core i7-3630QM Quad core
    17.3" Full HD 1920x1080 LED backlit display
    8GB DDR 3 1600MHz, (3 slots - Max 24GB)
    NVIDIA GeForce GTX 660M GDDR5 2GB
    750GB Hybrid HDD 7200rpm with built-in 8GB SLC SSD (3 drive bays)
    Free DOS

    Rs 180,000/= with 2 years comprehensive global warranty, available now!

    182664_452088351531535_1875333314_n.png
     
    Last edited:
    Feb 5, 2013
    87
    16
    0
    Can offer you the following laptops for your budget.

    MSI GP60 2PE Leopard Pro

    five_pictures9_2898_20131029190020_g.png
    five_pictures7_2898_20130827163245_g.png

    15.6" HD Anti-Glare (1366*768) Display
    nVidia Geforce GT840M 2GB DDR3
    Sharkbay i5-4200H HM86 Chipset
    4GB DDR3 RAM
    1TB HDD
    DVD R/W
    6 cell Battery
    Gaming Backpack

    Rs 115,000/= with 2 Year Warranty - Available next week

    Gigabyte Q2556N

    8856_m.jpg
    8855_m.jpg

    15.6" HD Anti-Glare (1366*768) Display
    nVidia Geforce GT840M 2GB DDR3
    Sharkbay i5-4200M HM86 Chipset
    4GB DDR3 RAM
    1TB HDD
    DVD R/W
    6 cell Battery
    Gaming Backpack
    Gaming Mouse

    Rs 108,000/= with 2 Year Warranty - Available in 6-8 weeks