AK-47, M-16 වගතුග..

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
හ්ම්ම්ම්......තවත් මම කැමතිම මාතෘකාවක්
ඒ හින්දා හොට නොදා යන්න හිතුනෙම නෑ......
m-16 ,Ak-47 රයිෆල් 2 ගැන කියනවා නම් මේ 2 සන්සංදනය කරද්දි m-16 ට කැමති කෙනා කියන්නෙ m-16 හොඳයි කියලා....ඒ වගේම Ak-47 ට කැමති කෙනා කියන්නෙ Ak-47 හොඳයි කියලා....අපි මේ 2 සන්සන්දනය කලොත්,
m-16 Accuracy(නිර්වද්‍යතාවය) වැඩී
m-16 හැසිරවීම පහසුයි
m-16 Recoil (පසු පසට ගැසීම) අඩුයි
m-16 බර අඩුයි
m-16 ස්වයංක්‍රීයයි (full automatic)
m-16 ක්‍රියාකාරී දුර සීමාව වැඩී
නමුත්
Ak-47 ජවය වැඩී (power & penetration)
Ak-47 ඕනෑම දේශගුනයක ඕනෑම පරිසරයක ඔරොත්තු දෙනවා
Ak-47 හිරවීමක් නැති තරම් (jamming)
Ak-47 කෙතරම් කලක් මඩේ , වතුරේ ඕනෑම කාලයක් තැබූවද නැවත ගලවා සුද්ද කර සවි කල විට
පෙර තිබූ ලෙසම ක්‍රියා කරයි
Ak-47 ලොව ඕනෑම රටක පහසුවෙන් පතරොම් සහ අමතර කොටස් ලාභදායී ලෙස සොයා ගත හැක
Ak-47 ඉතා කෙටි කාලයකින් ගලවා නැවත සවි කල හැකිය

මීට අමතරව ඇමෙරිකානු හමුදාව ප්‍රධාන පරාජය ලැබූ වියට්නාමයේදී ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුව වූවේ m-16 රයිෆලයේ වැසි සහිත පරිසරයට ඔරොත්තු නොදීමයි....වියට්නාම් හමුදාවේ ප්‍රධාන අවිය වූවේ Ak-47 අවියයි.Ak-47 අවියෙන් වෙඩි වැදුනු විට (උදරයෙන් ඉහල පෙදෙස) ජීවිත අවදානම 95% පමන වන අතර m-16 අවියේ මෙම ප්‍රතිශතය 60%-75% ත් අතර වේ...එමෙන්ම Ak-47 අවිය ලොව ඕනෑම දේශගුණ තත්වයක(අව්,වැසි,දූවිලි,මඩ) කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ක්‍රියාත්මක කල හැකිය..නමුත් m-16 තෙතමනය සහිත පරිසරයේදී බොහෝ විට ඉතාමත්ම අකාර්යක්ශම වේ...එමෙන්ම m-16 ස්වයංක්‍රීය අවස්තාවේදී බොහෝ විට හිරවේ(jamming).ලොව නිශ්පාදනය වූ භයංකරම අවිය ලෙස Ak-47 හැඳින්වෙන්නේ මේ හෙයින් ය..යැමෙන්ම ලොව ත්‍රස්තවාදී කල්ලි වල ප්‍රියතම ආයුධය Ak-47 වන්නේද මේ හෙයිනි...
තෙතමනය රහිත නගරබද පරිසරයකදී නම් Ak-47 අවියට m-16 සමඟ තරඟවැදීම අපහසුය
(Eg-urban police chase)
නමුත් නියම යුධ වාතාවරනයකදී m-16 රයිෆලයට Ak-47 සමග තරඟවැදීම අපහසුය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බොහොම ස්තුතියි මචෝ..

    ela ela
    niyama post eka
    බොහොම ස්තුතියි මචෝ..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ රයිෆ්ල් එකට ගහන්න ඔය එකකටවත් බැ යකෝ