2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14421941 said:
    මම උඹට නෙමේ කිව්වෙ හර්ෂට :P
    එකයි මමත් කියන්නෙ. විඳවන්න තරමට මම නං බොන්නෙ නෑ :cool:
    එකයි මම එක පවක් විදියට නොදකින්නේ
    බලෙන් කාටවත් පොවන්නෙත් නෑ
    මට ඌත් එක්ක කිසිම වාද‍යක් නෑ....මම දන්නවා මම කරන්නේ වැරැද්දක් කි‍යලා....
    ඒ වැරැද්දෙන් අනිත් අ‍යට කරදර‍යක් නොකර ඉන්න‍යි මම හැමවෙලේම උත්සහ කරන්නේ.......

    උඹ කාටවත් බලෙන් පොවන්නේ නැත්තම් මේකට උඹ මොකද කි‍යන්නේ......
    පූස්;14421906 said:

    මම නං ඒක වරදක් හැටියට දකින්නෙ නෑ. කියපන් බලන්න ඕකෙ වැරැද්ද දැන් උඹ වැඩ්ඩේක් නං.:angry::angry:
    මම ඔහොම එකෙක්ව බොන එකෙක් කළා. ඇත්ත පෙන්නල :yes::yes::cool::P
    උඹ ඕනෙ දෙ‍යක් හිතාගනින්.....මම ‍යනවා.....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14421954 said:
    අම්මටසිරි මම නං කටේ තියන්නෙ නෑ. මම දැන් මේ හර්ෂට ඒක කියල දෙන ගමන් :P

    hora puusge boru kata tama me :frown:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට ඌත් එක්ක කිසිම වාද‍යක් නෑ....මම දන්නවා මම කරන්නේ වැරැද්දක් කි‍යලා....
    ඒ වැරැද්දෙන් අනිත් අ‍යට කරදර‍යක් නොකර ඉන්න‍යි මම හැමවෙලේම උත්සහ කරන්නේ.......

    උඹ කාටවත් බලෙන් පොවන්නේ නැත්තම් මේකට උඹ මොකද කි‍යන්නේ......

    උඹ ඕනෙ දෙ‍යක් හිතාගනින්.....මම ‍යනවා.....

    මම කරදර කරන්නෙ නෑ. පොඩි කලේ ඉදන් වයින් බියර් වගේ දේවල් පාවිච්චි කරන්නෙ. :cool:
    සිංදුවක් කියයි. ඩාන්ස් කරයි. කොල්ලො එක්ක කයිය ගහයි. ක්‍රිකට් ගහයි දවල්ට නං. ඔය වගේ ඒව තමයි. ඕවා වැරදිද? :cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14421957 said:
    මම කරදර කරන්නෙ නෑ. පොඩි කලේ ඉදන් වයින් බියර් වගේ දේවල් පාවිච්චි කරන්නෙ. :cool:
    සිංදුවක් කියයි. ඩාන්ස් කරයි. කොල්ලො එක්ක කයිය ගහයි. ක්‍රිකට් ගහයි දවල්ට නං. ඔය වගේ ඒව තමයි. ඕවා වැරදිද? :cool:

    eekk meya podi kaale idalama bebs kenekda wak :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    eekk meya podi kaale idalama bebs kenekda wak :dull:

    මට නිකන් වතුර වගේ ඕවා. හැබැයි විස්කි වගේ බෝතලේකට වැඩියෙන් ගියොත් බඩුම තමයි. හැබැයි කවදාවත් එහෙම ගන්නෙ නෑ. :cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329734_21.gif
    Beba :P hooooooooo
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421964 said:
    දන්නව බං මාත් අහල තියෙනවා මෙහෙ ගමේ පන්සලේ හාමුදුරුවො කියනව අහල තියෙනවා :cool:

    a wagemay minis athmayak hambena ekama athi mehema, eka harima wirala siddiyak, pera karapu pin wadi nisay minihek wela upadinne :cool::cool::cool::D:yes:
     
    Status
    Not open for further replies.