අලෝ මල්ලී කොහොම ද? මං ඉතින් ඉන්නව.
බොහොමත් ම ස්තූතියි මල්ලි
ශෙප් එක ඉන්නවා අයියා 11 වෙනකම් ගෙදර ඉදන් සෙට් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් බෝඩිමේ ඉදන්
elaz
අලෝ මල්ලී කොහොම ද? මං ඉතින් ඉන්නව.
බොහොමත් ම ස්තූතියි මල්ලි
වෑන් එකක් හයර් එකට අරන් යන්නෙ. ඩ්රයිවර් ඉන්න නිසා අපිට හොඳට බොන්න පුලුවන්. byeeee![]()

ශෙප් එක ඉන්නවා අයියා 11 වෙනකම් ගෙදර ඉදන් සෙට් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් බෝඩිමේ ඉදන්
elaz
මම නිදාගන්න යනවා. හෙට නුවර එලි යන නිසා උදේම නැගිටින්න ඕනෙ. ශෝ එක එල. මම එන්නෙ ඉරිදා. සඳුදට සෙට් වෙමු.
Adios Amigos.
පොඩි කාලෙ මං හිතං හිටියෙ ඔය සින්දුවෙන් කියන්නෙ මැරිච්ච ගෑනියෙක් ගැන කියල
පස්සේ අම්මි තමයි කිව්වෙ ඒගොල්ලන්ගේ කාලෙඒක හෙන ප්රසිද්ද ස්ටයිල් එකක් කියල

මම නිදාගන්න යනවා. හෙට නුවර එලි යන නිසා උදේම නැගිටින්න ඕනෙ. ශෝ එක එල. මම එන්නෙ ඉරිදා. සඳුදට සෙට් වෙමු.
Adios Amigos.
මචන් ඉට්ස් මට මේකත් දීපන්z
Bobby Bland ගේ -Members only
මේ සින්දුවට එකතු කර ගන්නවා අපේ රේඩියෝ එකට පන දුන්න සෙට් එකයි ලේ මස් නහර වගේ ඒක දුව වන එලකිරි වව්ලෝ ටිකයි වැව්ලියෝ දෙන්න තුන්දෙනයි