2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අලෝ මල්ලී කොහොම ද? මං ඉතින් ඉන්නව.

    බොහොමත් ම ස්තූතියි මල්ලි

    ශෙප් එක ඉන්නවා අයියා 11 වෙනකම් ගෙදර ඉදන් සෙට් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් බෝඩිමේ ඉදන්
    elaz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    montrdanse.gif

    montrdanse.gif
    montrdanse.gif
    montrdanse.gif
    montrdanse.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වෑන් එකක් හයර් එකට අරන් යන්නෙ. ඩ්‍රයිවර් ඉන්න නිසා අපිට හොඳට බොන්න පුලුවන්. byeeee:rofl:

    Apoi.........:rofl::rofl::rofl:
    Nagasalan weyan ehenam :rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශෙප් එක ඉන්නවා අයියා 11 වෙනකම් ගෙදර ඉදන් සෙට් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් බෝඩිමේ ඉදන්
    elaz

    එළ එළ. 11 වෙනිද ද ආයිත් පටන් ගන්නෙ? එහෙනම් මේ ටිකේ නිවාඩු?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නිදාගන්න යනවා. හෙට නුවර එලි යන නිසා උදේම නැගිටින්න ඕනෙ. ශෝ එක එල. මම එන්නෙ ඉරිදා. සඳුදට සෙට් වෙමු.
    Adios Amigos.

    සුභ රාත්‍රියක් මචන්...! පරිස්සමෙන් ගිහිල්ල වරෙන්....!
    හොඳ ෆොටෝ ටිකකුත් අරන් වරෙන්...!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ජයශ්‍රීලාගේ ශීලා සින්දුවත් ඉල්ලුවා 12.30 ට කලින් දෙන්න:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි කාලෙ මං හිතං හිටියෙ ඔය සින්දුවෙන් කියන්නෙ මැරිච්ච ගෑනියෙක් ගැන කියල :rofl:
    පස්සේ අම්මි තමයි කිව්වෙ ඒගොල්ලන්ගේ කාලෙ :P ඒක හෙන ප්‍රසිද්ද ස්ටයිල් එකක් කියල :rolleyes:

    thanks2.gif
    math..:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මම නිදාගන්න යනවා. හෙට නුවර එලි යන නිසා උදේම නැගිටින්න ඕනෙ. ශෝ එක එල. මම එන්නෙ ඉරිදා. සඳුදට සෙට් වෙමු.
    Adios Amigos.

    එල එල මචෝ....
    Good Night වේවා
    ටකේ කරේ....ආහ් නෑ නෑ
    Take Care
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මචන් ඉට්ස් මට මේකත් දීපන්z
    Bobby Bland ගේ -Members only
    මේ සින්දුවට එකතු කර ගන්නවා අපේ රේඩියෝ එකට පන දුන්න සෙට් එකයි ලේ මස් නහර වගේ ඒක දුව වන එලකිරි වව්ලෝ ටිකයි වැව්ලියෝ දෙන්න තුන්දෙනයි

    :yes::yes::yes::yes::D
     
    Status
    Not open for further replies.