Hutch ballo mawa kawa....

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    hutch eke ballo mid night pack eka 2gb 35ta dunne :D.......dan 179 karala.:frown:..asadarana haththa.:frown:..nidimaragena 179k deela net yai gonnu.:frown:..kauruth active karanna epa....ubalage adahasuth dapan meke......meka company eke unuth balai ne


    munta mail karanna :
    [email protected]
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුන් හිතාගෙන ඇත්තෙ අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා දවසට රුපියල් 99ක් දාලා මහ රෑ දොළහ වෙනකන් නැඟිටලා ඉන්ටර්නෙට් යන්න.. ගොන් හැත්ත.. මුන් පල්ලටම බැහැලා තිබුණෙ.. අපිමනේ මුන්ව නග්ගලා ගත්තෙ.. ආයෙ සතියක් යන්නෑ මුන් බහිනවා හිටපු තැනටම.. ඕකෙන් තමා මුන් නැගලා ගියේ.. දැන් කෙලවෙනවා..

    https://www.facebook.com/hutchsrilanka
    දීපිය ෆේස්බුක් ඉන්න එවුන් ගේම..:angry:

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Hutch Una ballo..............mamath okunta eka parak ahu una........dan nam danne kiyana kenekta hutch ganne kiyan na.........
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :angry::angry:මතක් කරන්න එපා ඕකුන්ව.. මම හච් කපල් පැකේජ් එකක් පාවිච්චි කරන්නේ. මාසෙට 200 ගානේ සිම් දෙකටම රිලෝඩ් කරන්න ඕනේ. ඒක අවුලක් නැහැ ලාභයි. ඒත් මාසේ ඉවර උනහම මගේ සිම් එකේ රුපියල් 1000ක් තිබ්බත් මට අනිත් සිම් එකට කෝල් ගන්න බැහැ.. අනිවාර්යයෙන් 200 ගානේ සිම් දෙකටම දාන්න ඕනේ..:angry::angry:.

    අනිත් එක දවසක් මැසේජ් එකක් ආව ෆ්‍රී නිව්ස් ඇලට් එකක් ඇක්ටිවේට් කරගන්න Yes කියල ටයිප් කරලා 7878ට ද කොහෙද මැසේජ් කරන්න කියල. ෆ්‍රී කියල අපිව අන්දලා මුන් එකටත් සල්ලි කපාගත්තනේ.:angry::angry: