මචන් වෝල් එකක ගහන්න පුළුවන් සයිස් එකට කරනවා නම් කොහොමද
කපල් පික් එකක් වගේ එකක් මචෝ
සුපිරියටම තියෙනවා නම් එහෙම
pencil ekakda machan one? mama danatanam A3 thamai karanne.. umbata eeta wada lokuwata onenam balala kiyannam.. Oil paintingsnam lokuwata karanawa.. 16*24 inch , 18*24 inch wage karanna puluwan.. eeta wada lokuwatath eeth puluwan machan..

