2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

මම කිව්වෙ බන් වොශ් එකක් දාන්න යවනව කියල.... රේඩියො අහන් නෙමේද ඉන්නෙ... චැට් කොරනව විතරද...
mula edan agatama ahanwa yako kandyange show:frown:
wadagth ewub withrane mathka hitnne eka wenna athi:dull:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මමත් අහගෙන කෝල් එකක ඉන්නෙ....
tuzki-bunny-emoticon-033.gif
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
කට්ටියටම සුබ රාත්‍රියක් කියන්න වෙනවා..... අයෙත් දවසක සෙට් වෙමු..... කැන්ඩියන් එලටම ෂෝ එක කලා.... එහෙනම් කට්ටියටම ටටා කිව්වා.

ගීත ඉල්ලිම ලබා දුන්නාට ස්තුති.

එල එල මචෝ....
Good Night වේවා
ටකේ කරේ........ආහ් නෑ නෑ
Take Care
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටියටම සුබ රාත්‍රියක් කියන්න වෙනවා..... අයෙත් දවසක සෙට් වෙමු..... කැන්ඩියන් එලටම ෂෝ එක කලා.... එහෙනම් කට්ටියටම ටටා කිව්වා.

    ගීත ඉල්ලිම ලබා දුන්නාට ස්තුති.


    00020404.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න දැන් නං ශෝ එක පට්ට පට පට....
    කමෝන් නිහාල් නෙල්සන්...

    එළකිරි කැන්ඩි අයියෙ :cool::cool::yes: