2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    වලි දා ගන්න එපා කවුරු එක්කවත්...
    අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද...
    නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද කියලා කල්පනා කරලා බලන්නකො :D:cool::love:

    මාත් කැපුනා....
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා...


    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න මම අන්තිම වෙලාවෙ හරි ආවෝ....
    වැඩ කොටියයි මචන්ලා....
    :shocked::shocked::shocked::shocked:
    Ezio Auditore හෙවත් පාන් බට්ටා නේ රේඩියෝ එක කරන්නේ...........
    අම්මා ගහයි බැට් එකෙන්....
    පාන් බට්ටෝ 12 ට එහෙම ඉවර කරනවා නෙවෙයි හරිය.....
    අද 4 වෙනකන්........

    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif
    rock.gif

    0002020B.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි පැහැදිලි කිරීමක්...
    මම සහ අපෙ ලැසි වලියක් නැත... හුදෙක් විනෝදය සදහා පමණි...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ? :oo:

    මම නං දැන් දවස් 5ක විතර ඉදන් නවත්තල තියෙන්නෙ විස්කි එකක් පේන්න තියෙනවා. එදා ගසන්න හිටපු එක. මර්දනය කරනවා. බලාගෙන :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පොඩි පැහැදිලි කිරීමක්...
    මම සහ අපෙ ලැසි වලියක් නැත... හුදෙක් විනෝදය සදහා පමණි...

    දිනුව කිව්වෙ නයිට් ක්ලබ් එක ගැන මගෙ හිතේ.:cool: උඹල මොන ගස් ලබ්බෝ දෙන්නෙක්ද. දෙන්න කොටා ගත්තත් අවුලක් නෑ :baffled: