පූස්;14459561 said:uba wadata yanna one neda
අද නිවාඩු දැම්ම බන්... අද හරිනම් නයිට් එක...

පූස්;14459561 said:uba wadata yanna one neda

වලි දා ගන්න එපා කවුරු එක්කවත්...
අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද...
නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද කියලා කල්පනා කරලා බලන්නකො
මාත් කැපුනා....
හැමෝටම සුභ රාත්රියක් වේවා...
ඔන්න මම අන්තිම වෙලාවෙ හරි ආවෝ....
වැඩ කොටියයි මචන්ලා....
Ezio Auditore හෙවත් පාන් බට්ටා නේ රේඩියෝ එක කරන්නේ...........
අම්මා ගහයි බැට් එකෙන්....
පාන් බට්ටෝ 12 ට එහෙම ඉවර කරනවා නෙවෙයි හරිය.....
අද 4 වෙනකන්........
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අද නිවාඩු දැම්ම බන්... අද හරිනම් නයිට් එක...![]()
හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ?![]()

අද නිවාඩු දැම්ම බන්...

.athulannthya bindhuwayi
.පොඩි පැහැදිලි කිරීමක්...
මම සහ අපෙ ලැසි වලියක් නැත... හුදෙක් විනෝදය සදහා පමණි...

පොඩි පැහැදිලි කිරීමක්...
මම සහ අපෙ ලැසි වලියක් නැත... හුදෙක් විනෝදය සදහා පමණි...
උඹල මොන ගස් ලබ්බෝ දෙන්නෙක්ද. දෙන්න කොටා ගත්තත් අවුලක් නෑ 