How many Girlfriends have u had?

ඕවා ගනන් ගන්න දේවල් නෙවෙයි. කෙල්ලෝ නැති හින්දා මට අහිමිවෙච්ච දේවල් වලට වඩා නිදහසක් තනිකඩ ජීවිතේ තියෙනවා.
"තනිඩං ජීවිතං අති අලංකාරං"

:P

උබ නම් කියයි මම නේ දන්නේ මම විදින දුක :frown: :D