ඇයි හරක් මස් විතරක් නරක
මිනිසුන් මස් සදහා සතුන් මරන්නේ මිනිසාගේ ආරම්භයේ සිටමයි.මේ ලංකාවේ බෞද්ධ අයත් අහාර පිනිස සතුන් මරනවා එත් ඇයි මේ හරක් මස් කෑම පමණක් මෙතරම් නරක ක්‍රියාවක් ලෙස සලකන්නේ ගවයාගේ ප්‍රාණයත් කුකුලාගේ හො මාලුවාගේ ප්‍රාණයත් අතර වෙනස කුමක්ද ?
මගේ පෞද්ගලික මතය අනුව නම් බුද්ධාගමත් දැන් හින්දු බලපෑමට යටවෙලා වගේ පොලොන්නරැ යුගයේ සදකඩ පහනින් ගවයා ඉවත්වුනා වගේගව මස් කෑමට විරැද්ද විමත් දැක්මෙන් තොරව කැගසිමට පමනක් අවශ්‍ය නිසා හදාගත් මතයක්.බුදුහාමුදුරැවන් පවා මස් කෑම අනුමත කලා (ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ)නේද ? හරක් මස් කන එක පව් නම් අනිත් මස් කැවම පව් නැද්ද?අද බුද්ධ ධර්මය කියා කියන්නේ හින්දු දහමද?

එහෙම වෙන්නේ ලොකු සීන් නිසා වෙන්න ඇති