ANDROID ප්‍රශ්න

33000W

Member
මගේ phone එකේ පොඩි අවුල් වගයක් තියනව.ඒකට මොනවහරි විසදුමක් හොයන්න Google search කරනකොට මෙන්න බොලේ internet එක පිරෙන්න මට වගේම එක එකාට එක එක ප්‍රශ්න:shocked:.මගේ phone එකේ memory card එක දැම්මට පස්සෙ "preparing sd card" කියල වැටෙනව.මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.මට විතරක් නෙමෙයි.SD card එක මාරු කරල බැලුව.කාඩ් තුනක්ම මාරු කලා.ඒත් හරිගියේ නෑ:no:.Format කරල බැලුව.software reset කලා ඒත් හරිගියේ නෑ.අනික phone එකෙන් internet යන්න බෑ.network ගොඩකින් කරල බැලුව ඒත් යන්න බෑ.phoneඑකත් අලුත් එකක්.දන්න කවුරු හරි ඉන්නවනම් මේක හදාගන්න හැටි කියනවද?
phone එක Xperia x10 mini එකක්.

අනිත් අයටත් එහෙම ප්‍රශ්න තියනවනම් මේකෙ දාන්න.දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි help එකක් දෙයි:D
 
  • Like
Reactions: kinkon

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata Thiyenawa ALCATEL ONE TOUCH BLAZE 985N Phone ekak
    http://pinoymanila.com/2012/06/05/alcatel-one-touch-blaze-985n-specs-feature-and-price/

    16jm2l0.png

    6

    Meke spec eke;Card slot microSD, up to 32 GB Internal 150 MB storage, 256 MB RAM,

    Meke Internal storage eka madi GMAIL. daala Face book daala thawa podi dewall tikak daanna. mata me interna storage eka ROOT karala wadi karaganna puluwanda? puluwannam HELP ekak denawada karana widiya kiyala...

    Thanks
     
    Last edited:

    33000W

    Member
    bump.. math use karane android thama bt mata kisima aualk nee.. :)
    meka vikunala dammanm hari ban.vena karanna deyak na
    Mata Thiyenawa ALCATEL ONE TOUCH BLAZE 985N Phone ekak
    http://pinoymanila.com/2012/06/05/alcatel-one-touch-blaze-985n-specs-feature-and-price/

    16jm2l0.png

    6

    Meke spec eke;Card slot microSD, up to 32 GB Internal 150 MB storage, 256 MB RAM,

    Meke Internal storage eka madi GMAIL. daala Face book daala thawa podi dewall tikak daanna. mata me interna storage eka ROOT karala wadi karaganna puluwanda? puluwannam HELP ekak denawada karana widiya kiyala...

    Thanks

    PHP:
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/3421/android-phone-%E0%B6%91%E0%B6%9A-root-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF/p1

    PHP:
    http://pawanamag.blogspot.com/2012/06/root-ready2root.html

    poddak oka balapan udavuvak ganna puluvanda kiyala. nathnam danna kenek innavanam kiyayi.balamu
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද ඇන්රොයිඩ් ෆෝන් එක
    ඕකට අල්ලන්න ඉන්නේ.
    චිරි චිරියවයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1519183
    තිළිණයවයි,(තව පොඩ්ඩෙන් Awrora ව අමතක වෙනවා )
    අපේ ඉබි ජයාවයි තමා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1506666
    Internet සෙටින්ග්ස්
    හදා ගන්න බෑ කියුවේ..

    ??????

    අපේ නම් settings ---> Xperia ගිහින්
    සෙටින්ස් හදා ගන්න පුලුවන්..

    දන්නම කෙනෙක්ගෙන්
    ඇහුවා නම් හරි තමා..
    මට මගේ ෆෝන් එකෙනුත් 1%ක
    විතර දේවල් ටික
    තමා ගැට ගහගෙන
    කර ගන්න පුලුවන්

    :rofl::rofl::rofl::rofl:

    ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නම්
    ඉන්ටනෙට් සෙටින්ස් හදා ගත්ත
    වහාම ElaKiri Radio.app එක
    ගූගල් Play Store වලින්
    බාගත කරගෙන රේටින් පාරක් දෙන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1521527

    elakiri_radio_app_2.jpg

    https://play.google.com/store/apps/d...h.elakiriradio

    (ඇඩ්වටීස් මන්ට් එකක් හොඳේ..)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    හදාගන්න බෑ කිවුවෙ එකෙන් යන්න බෑ.මොකද මන්ද.මේක හදල වැඩක් නෑ, කීයකට හරි විකුනල දානව.phone එක නම් xperia x10 mini එකක්.

    PHP:
    [SIZE=6][I](ඇඩ්වටීස් මන්ට් එකක් හොඳේ..)[/I][/SIZE]

    ආයි මොනවද ඉතින් මම නොදන්නවයි ඒක:rolleyes::rolleyes::rolleyes:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    mcn danna kenekuta kiyala setting hadaganin.. loku aula wenna bee.. sure.. so eka update karala beluwada??
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    Mata Thiyenawa ALCATEL ONE TOUCH BLAZE 985N Phone ekak
    http://pinoymanila.com/2012/06/05/alcatel-one-touch-blaze-985n-specs-feature-and-price/

    16jm2l0.png

    6

    Meke spec eke;Card slot microSD, up to 32 GB Internal 150 MB storage, 256 MB RAM,

    Meke Internal storage eka madi GMAIL. daala Face book daala thawa podi dewall tikak daanna. mata me interna storage eka ROOT karala wadi karaganna puluwanda? puluwannam HELP ekak denawada karana widiya kiyala...

    Thanks
    XDA poddak balapan aniwa ethiii
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Phone eka on karala 2 sec wage mageth preparing sd card kiyala uda watenawa. eka maha deyak nemei. Internet yanna APN settings hariyata hadanna
     
    33000W

    Member

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    machan mage phone eka SE xperia arc s, android version 2.3.4
    software update ekata giyama latest kiyala kiyanawa
    meke android update karanna barida?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan mage phone eka SE xperia arc s, android version 2.3.4
    software update ekata giyama latest kiyala kiyanawa
    meke android update karanna barida?

    අපේ ඒවනම් අවුලක් උනේ නෑ..
    Xperia Ray
    අප්ඩේට් කරන්න දුන්නා...මම 4.0.4 වලට අප් කලා...
    ඒ උනාට ඔහොම තියා ගන්න එකෙ හොඳ ද මන්දා..
    2.3.4 ලස්සනට තිබුනා බං.4.0.4 එක අනේ මන්දා..Thilina
    හදලා දීපූ සීන් කොන් එක දන්න එකෙක් අල්ලන් දා ගන්න ඕන..එතකොට හරි..