දැන්ද සර් නැගිට්ටේ...
හරි වැඩේනේ..සර් නිදිය ගත්තේ "ධර්ම රාජ්‍යට" යන පාර වහලනේ. ඉතින් අර ගොල්ලෝ වෙන පාරකින් ගියා....
කොහෙද සර් දැන් නැගිටියි, දැන් නැගිටියි කියලා අපි බලාගෙන හිටියා.. කෝ.. ඔහේ නැහැ..
දැන් ටිකක් පරක්කුයි සර්.... සර්ට තේකක් ගෙන්නෙයි....????
ඌ මොනවද බන් කරපු වැරැද්ද ? ඌ කට පියාන පීඩයල්එක වගේ හිටියෙ නැහැ. උඹ හිතන්නෙ බොදුබලසේනාව මොකක් කියලද ? උඹල නොදන්න දේ ගොඩයි බන්. ඇහැට පේන ටීවි එකේ පෙන්නන ටික බලලා මිනිස්සු මනින්න එපා. ආණ්ඩුවේ ඉන්නකොට අපි මෙහෙම කරනවා නොකරනවා කියන්න බැහැ. සරළම දේ වශයෙන් මම කියන්නම් මේ මෑතකම සිද්ධ වුන උඹල නොදන්න දෙයක්.. රාජගිරිය ඔබේසේකරපුර හම්බ පල්ලිය ඇද්දෙත් ඒකට ෆයිට් කරෙත් මෙයා සහ මෙයාගෙ අය. මචන් ඒවා මාධ්‍යවලින් දෙන්න බැහැ. එතකොට ඒවා යූස් කරනවා මෙන්න මුන්ගෙ ඇමතිලා අහිංසක සුළු ජාතීන්ව පීඩනේට තාඩනේට ලක් කරනවා කියලා.
දැන් බලපන් බොදුබලසේනාව ආණ්ඩුවේ කොටසක් නොවෙන නිසා ඒ අයට ඕනේ දෙයක් කරන්න පුළුවන්..
මම මේ කිව්ව ටික ගැන අවබෝධයෙන් කියෙව්වොත් උඹට තේරෙයි මම කියලා තියෙන දේ. අනික උඹ ඔය කියනවා වගේ කියන කියන පදේට නටපු එකෙක් නොවුන නිසා තමා ඉලෙක්ට්‍රිසිටි එකෙන් දොට්ට දැම්මෙ රජා
පට්ට ඔබේසේකරපුර සීන් එක ගැනත් කියපන්කො

අහලා දැනගනින්කො මට කියන්න බෑ මචන්. වැඩේ කියන්නෙ බන් පො*ස් කාරයොන්ට හම්බ *මතියෙක් කතා කරලා ඕඩර් දීල උනුත් කෙලවන්න ආවේ සිංහල උන්ට. නොදකින්.

පිස්සුද??? හැටිද, මිනිස්සු කුලප්පු කරන්නෙ??