2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම නිදියන්න යනව සසියො... අද නම් පට්ට මහන්සී... මේ ටිකෙ හරියට න්දා ගත්තෙත් නෑ... හෙටත් නයිට් එක... සෝ මම එහෙනම් කැපුනා... කස්ටියටම ජයවේවා... හොද්ට ෂෝ එක කරහන් අන්කල්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෆොය් කියල වැඩක් නැත...............:dull::dull::dull::dull::dull:

    සාමාන්‍යයෙන් එහෙම ඉක්මනට දුක හිතෙන අයට ඉක්මනට කේන්තිත් යනව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ මාව උයන්න ද හදන්නේ ඒ පාර......
    බයි ද වේ......ඊයෙ ෂෝ එක පට්ටයි ආ................:love::love::love:

    හෆොය් කියල වැඩක් නැත...............:dull::dull::dull::dull::dull:

    ඇස් දෙක පියාන නිදා ගන්න බැරි නම් ඇස් දෙක ඇරගෙන නිදා ගන්න කියහං කෝ.........
    මෙතන විලාප ගහන්නේ නැතුව................
    ඒකනෙ බං :rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    එකමත් එක රටකින් ඔහු ඒවී
    ඔබ ගෙන ඈතට යන්නට යාවී
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    රෝස කැලේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දෑසේ නළියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැළේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම නිදියන්න යනව සසියො... අද නම් පට්ට මහන්සී... මේ ටිකෙ හරියට න්දා ගත්තෙත් නෑ... හෙටත් නයිට් එක... සෝ මම එහෙනම් කැපුනා... කස්ටියටම ජයවේවා... හොද්ට ෂෝ එක කරහන් අන්කල්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    එල එල මචෝ.....
    Good Night වේවා......
    ටකේ කරේ......ආහ් නෑ නෑ....
    Take Care
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම නිදියන්න යනව සසියො... අද නම් පට්ට මහන්සී... මේ ටිකෙ හරියට න්දා ගත්තෙත් නෑ... හෙටත් නයිට් එක... සෝ මම එහෙනම් කැපුනා... කස්ටියටම ජයවේවා... හොද්ට ෂෝ එක කරහන් අන්කල්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    සුභ රාත්‍රියක් සහෝ