බ්ලූ ටික් අයියාලගේ ඒඅයි වික්‍රම. RUN LLAMA Model Locally

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Eleven lab eke wage Voice kara ganna AI eke na neda?
    open source models ඕනෙ තරම් තියෙනව. best part ගොඩක් මොඩල් cpu එකෙන් රන් වෙනව gpu එකක් ඕනෙම නෑ. ඒකම අවුල කිසිම model එකක් නෑ සිංහල සපොර්ට් කරන. elevenlabs එකෙත් සින්හල නෑ නේද. google veo3 විතරයි දැනට තියෙන්නෙ. මම sinhala TTS එකක් හදන්න පුදුම ගේමක් දුන්නෙ. ඒත් සාර්තක උනේ නෑ. එකම එක model එකක් තියෙනව සුපිරියටම සිංහල උච්චාරණ තියෙන. එකම අවුල ඒකෙ voice එක ගොරෝසු වැඩියි. ai කියල දැනෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    Eleven lab eke wage Voice kara ganna AI eke na neda?
    I have had good results with this one. There are various free voice models you can use.
    Generated audio is quite good, only problem is playing speed is little too slow, so you have to use a audio editing tool to adjust the play speed/pitch etc.
    If you are looking for something to generate youtube scripts then you should be able to script the hell out of it using ffmpeg + piper.

    https://github.com/OHF-Voice/piper1-gpl

    සිංහල මොඩල් එකක් අටව ගත්තොතින් මාර හම්බකිරිල්ලක් කරන්න පුලුවන්
    Youtube කරන එවුන්ට ස්ක්‍රිප්ට් ජෙනරේට් කරලා දීලම

    ගොරෝසු කටහඬ හදන එක මොඩල් එකෙන් එලියට ගන්න පුලුවන්නේ
    මම කලින් කියපු විදියට ඕන නං FFMPEG එකෙන් පුලුවන් pitch එක සහ playback සපීඩ් එක ඇජස්ට් කරන්න. ගොරෝසු එක pitch එකෙන් හදන්න පුලුවන්
    ඕන නං Male -> Female or Female -> Male විදියට උනත් වෙනස් කරන්න පුලුවන් එහෙම.
    open source models ඕනෙ තරම් තියෙනව. best part ගොඩක් මොඩල් cpu එකෙන් රන් වෙනව gpu එකක් ඕනෙම නෑ. ඒකම අවුල කිසිම model එකක් නෑ සිංහල සපොර්ට් කරන. elevenlabs එකෙත් සින්හල නෑ නේද. google veo3 විතරයි දැනට තියෙන්නෙ. මම sinhala TTS එකක් හදන්න පුදුම ගේමක් දුන්නෙ. ඒත් සාර්තක උනේ නෑ. එකම එක model එකක් තියෙනව සුපිරියටම සිංහල උච්චාරණ තියෙන. එකම අවුල ඒකෙ voice එක ගොරෝසු වැඩියි. ai කියල දැනෙනව.
    ------ Post added on Jul 29, 2025 at 11:18 PM
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සිංහල මොඩල් එකක් අටව ගත්තොතින් මාර හම්බකිරිල්ලක් කරන්න පුලුවන්
    Youtube කරන එවුන්ට ස්ක්‍රිප්ට් ජෙනරේට් කරලා දීලම

    ගොරෝසු කටහඬ හදන එක මොඩල් එකෙන් එලියට ගන්න පුලුවන්නේ
    මම කලින් කියපු විදියට ඕන නං FFMPEG එකෙන් පුලුවන් pitch එක සහ playback සපීඩ් එක ඇජස්ට් කරන්න. ගොරෝසු එක pitch එකෙන් හදන්න පුලුවන්
    ඕන නං Male -> Female or Female -> Male විදියට උනත් වෙනස් කරන්න පුලුවන් එහෙම.
    ඔවු yt ඒකටම තමා දැගලුවෙ. කොහොමහරි ඉන්ස්ටන්ස් පැය ගනන් රන් කරලම 20ක් විතර ඉවර කරගත්ත. හරි ගියේ නෑ. fine tune කරන්නෙ නැතුව මුකුත් කරගන්න බෑ. robotic feeling එක එනව. ඒක නැති කරගන්න නම් top model එකක sinhala එක voice එකක් තිබ්බ නම් හොදටම ඇති.

    අලුතෙන්ම ආපු https://www.boson.ai/ try කරන්න. benchmarks වලින් elevenlabs ට වඩා perform කරල තියෙනව.
    ✅ Rich emotional voice synthesis
    ✅ Multi-speaker dialog generation
    ✅ Capture emotions and understand speaker intent
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    mekath dapan sudda
    මොනාද දැන ගන්න තියෙන්නෙ. දැනට instance එකක් තියෙන්වද? ප්ලෑන් කරපු මොඩල් එකක් තියෙනවද
    ඕවායි වැඩ ගන්න තියා නිකන් ටෙස්ට් කරන්න වත් බෑ.අපිට dGPU තියෙන PC තියා ලැප් එකක් වත් නෑ.
    තේරුනේ නෑ. 4B model එකක් කියන්නෙ අපිට ඕනෙ පොඩි පොඩි වැඩක් කරගන්න පුලුවන්
    GTX 750Ti
    16GB
    i5 2.6Ghz 11Gen

    me specs athida
    11gen එක බොට්ල්නෙක් වෙලානෙ තියෙන්නෙ. මොකටද ඔච්චර බෝඩ් එකක් ගැහුවෙ ram, gpu දාගන්නෙ නැතුව 1B දුවන්න පුලුවන්. 4B ටිකක් slow වෙයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    I have had good results with this one. There are various free voice models you can use.
    Generated audio is quite good, only problem is playing speed is little too slow, so you have to use a audio editing tool to adjust the play speed/pitch etc.
    If you are looking for something to generate youtube scripts then you should be able to script the hell out of it using ffmpeg + piper.

    https://github.com/OHF-Voice/piper1-gpl

    සිංහල මොඩල් එකක් අටව ගත්තොතින් මාර හම්බකිරිල්ලක් කරන්න පුලුවන්
    Youtube කරන එවුන්ට ස්ක්‍රිප්ට් ජෙනරේට් කරලා දීලම

    ගොරෝසු කටහඬ හදන එක මොඩල් එකෙන් එලියට ගන්න පුලුවන්නේ
    මම කලින් කියපු විදියට ඕන නං FFMPEG එකෙන් පුලුවන් pitch එක සහ playback සපීඩ් එක ඇජස්ට් කරන්න. ගොරෝසු එක pitch එකෙන් හදන්න පුලුවන්
    ඕන නං Male -> Female or Female -> Male විදියට උනත් වෙනස් කරන්න පුලුවන් එහෙම.

    ------ Post added on Jul 29, 2025 at 11:18 PM
    ඇයි youtube ජූලි අප්ඩේට් එක බැලුවේ නැද්ද.. AI කැරියන්ට ටික ටික ෂොට් එක දෙනවා උන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    open source models ඕනෙ තරම් තියෙනව. best part ගොඩක් මොඩල් cpu එකෙන් රන් වෙනව gpu එකක් ඕනෙම නෑ.
    Eleven Labs level එකට එන්නෙ නෑ බන් Huggingface top models ඔක්කොම බැලුව. හොඳ ඒවා තියෙනව ඒත් අර තරන්නන් හොඳ නෑ.
     
    • Like
    Reactions: MihiCherub

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මචන් ස්තූතියි මේකට. මේ විෂය මුල ඉදන් හරියට ඉගෙන ගන්න පුළුවන් සෝර්සස් මොනවා හරි දන්නව ද? Ai හරියට පාවිච්චි කරන්න දැනුම තිබ්බට මෙහෙම in depth වැඩ කරන්නේ කොහොමද කියලා දැනුමක් නැහැ.
     
    • Like
    Reactions: shenat