2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
නැගී ????? ඒ කව්ද ??? කව්රු වූනත් මොකෝ සැතපෙන්නෙ සමාදානයෙන් නං????
මමත් යනවා උල්කාපාතයක් වැටෙන්න කලින් සුද්ද බද්ද වෙලා සුව යහනේ සැතපෙන්න .....
ගූඩ් night ..... !!!!! :cool::cool::cool:

හිහ් නිදාගනින් අක්කෙ ඔලුවෙන් හිටගෙන එතකොට ඔලුවට උල්කාව වදින්නෙ නෑ
120pxtroll.png
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
රුසියාවට නම් කෑල්ලක් වැටිලා
500ක් පත බෑවිලා කියලා කියුව..

බම්ප් වෙලා හරි මෙහෙට රසියන් කෑල්ලක්
වැටෙයි ද දන්නේ නෑ...
ඒහෙම උනොත් නම් කියන්නේ නෑ..
:rolleyes::rolleyes::rolleyes::rolleyes:

ඕක එනවා කියල කියාගන්න බැරි උනානේ කලින් අපේ විද්දීයාඥයන්ට :dull::dull:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14479974 said:

හිහ් නිදාගනින් අක්කෙ ඔලුවෙන් හිටගෙන එතකොට ඔලුවට උල්කාව වදින්නෙ නෑ
120pxtroll.png
එතකොට අනික්වා????
tuzki-bunny-emoticon-010.gif