2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    Changumi lankawata ekkan enawa kiyala mama dekka paththare dala thiyenawa...
    danser7.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Hola Amigos....!
    ඕං අපිත් සෙට් වුනා....
    කෝ.... කෝ.....බටු කොල්ලො , අංකල් ලා පැත්තකට වෙලා ඉඩ දෙන්න....
    මම V.I.P හරිය....
    V.I.P කිව්වෙ very important people හරිය....
    වෙන වෙන අර්ථකථන එහෙම දෙනවා නෙවෙයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Changumi lankawata ekkan enawa kiyala mama dekka paththare dala thiyenawa...
    danser7.gif

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    චංගුමී ලංකාව ගේනවා
    කියවට චංගුමී කැමත් වෙන්නත් ඕන නේ..

    අපේ උන් ළමයින්ට වෙන් කර සල්ලි ටික
    ගැහුවොත් චංගුමී තනියම එන එකක් නෑ..
    :yes::yes::yes:
    යුනිසෙෂ් එකත් එක්කම එයි...
    (චංගුමී තමා ආසියාවේ UNICEF
    එක භාරව ඉන්න තානාපතිනිය..)

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි පොඩි වැඩ වගයක් තිබුණා බන්, කොහොමෙයි බොට?:dull:

    :rolleyes::rolleyes::rolleyes:


    Ela Ela Wada tikath shep eke karana gaman Set veyo..

    Kandiyan Kiyapu Song eke iye Sasa ge Show eke dunna

    uba ave naa ne...

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.