2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

සිනමාව සම්බන්ධව හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන පිටරටවල යවලා හරි ළමයින් ව...මෙක හදා ගන්න ඕන නම්..කරන්න පුලුවන්..මේ වෙද්දි නම් තරමකට හැඳී ගෙන එන්නේ..රූපවාහිනිය යටතේ සිනමාකරනය ඉ‍ඟෙන ගන්න කැමති අයට අවස්ථාවක් දුන්නා පහු ගිය ටිකේ ඒ හරහා..හොඳ සෙට් එකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා..එහෙම මදි ඉතින් කැම්පස් එකකින් Degree එකක් දෙන ගානටවත් අනික් දේවල් බලන්න ඕන..රඟපෑම,කැමරාකරණය,ග්‍රැ‍ෆික් නිර්මාණය,වේෂ නිරූපණය..

අනිවා මචං. කියන්න දේවල් ඇත. කරන්න දේවල් ඇත. කරන්න ඕනෙ ඒව,
හැබැයි අන්තිම එක පරිස්සමෙන් කරපන් :P
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Angry3.gif
    Angry3.gif
    Angry3.gif
    Angry3.gif
    Angry3.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් යනවා එහෙනං .... show එක නං මරු ....... අහන් ඉන්නවා නින්ද යනකන්...... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ....... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් ටී වී බලන්නෙ නෑ :yes:

    මමත් බලනව සෑහෙන්නම අඩුයි..නොබල හිටි කාලේ මට මඟ ඇරුනා "බොරළු පාර" කියන කතාව..ඒකෙ නම් ගන්න දෙයක් තියෙනවා ලු..චතුරිකා හරි නෙහාර හරි ඉන්නවා නම් ඒ බලන්නෙත් නෑ..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් යනවා එහෙනං .... show එක නං මරු ....... අහන් ඉන්නවා නින්ද යනකන්...... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ....... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif


    සු. රා.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14485101 said:
    එක කොල්ල කිව්වෙ. :baffled:
    අයියෝ එලකොල්ලා කියලා ගහන්න ඕනෙ උනේ, මේකේ කී බෝඩ් එක අරකට වඩා පොඩියි හරියට ගහන්න සෙට් වෙන්නෑ කියහන්කෝ අකුරු
    ශෙක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.