වින්චෙස්ට බෝයිස් කියහන්කෝපූස්;14485058 said:මම නම් බලන්නෙ කියල ඕන් Supernatural විතරයි![]()
සිනමාව සම්බන්ධව හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන පිටරටවල යවලා හරි ළමයින් ව...මෙක හදා ගන්න ඕන නම්..කරන්න පුලුවන්..මේ වෙද්දි නම් තරමකට හැඳී ගෙන එන්නේ..රූපවාහිනිය යටතේ සිනමාකරනය ඉඟෙන ගන්න කැමති අයට අවස්ථාවක් දුන්නා පහු ගිය ටිකේ ඒ හරහා..හොඳ සෙට් එකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා..එහෙම මදි ඉතින් කැම්පස් එකකින් Degree එකක් දෙන ගානටවත් අනික් දේවල් බලන්න ඕන..රඟපෑම,කැමරාකරණය,ග්‍රැෆික් නිර්මාණය,වේෂ නිරූපණය..


මමත් යනවා එහෙනං .... show එක නං මරු ....... අහන් ඉන්නවා නින්ද යනකන්...... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ....... !!!!![]()
e moko high ahapan banz

අයියෝ එලකොල්ලා කියලා ගහන්න ඕනෙ උනේ, මේකේ කී බෝඩ් එක අරකට වඩා පොඩියි හරියට ගහන්න සෙට් වෙන්නෑ කියහන්කෝ අකුරුපූස්;14485101 said:එක කොල්ල කිව්වෙ.![]()








