2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ela ela...digatama se wenna...hemadama shows thiyenawa...
    m0122.gif


    dilrasan kiyala kenek bollywood show ekakuth karanawa...kattiya adui eka ahanna...
    m0136.gif


    oyath set wenna...yaluwoth ekkaragenama enna..
    m0127.gif

    :yes::yes::yes: Aniwaa..... digatama set wenawa.... :yes::yes::yes:
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    පූස්;14485712 said:

    මං ස්ක්යිප් කෝල් එකක ඉඳන් රිමෝට් වැඩක ඉන්නෙ. බැක් මියුසික් එකට හෙඩ් එක ගහගෙන රේඩියෝ දාගෙන ඉන්නෙ :baffled: ගම්මිරිස්, ලුනු දාල අන්නාසි කනව. කෑම ඉවර වෙලා කන්න තියපු ඒව කලින් කනව. බත් එක පුටුව උඩ. ඩෙසට් ඉවරයි කන්න කලින්. :P:P කන්නත් ඕනෙ වැඩේ ඉවර වෙලා. ආයේ හොයන්න ඕනෙ එකක් කෑම කාල කන්න. කෙසෙල් ඇවරියක් තිබ්බ පල්ලෙහා බලන්ට ඕනෙ :baffled:

    badaginne inna welawata oya okkoma wisthara ekka kiyanna epa gothayo :frown: Mama yanawa maggi ekak amuwen kanna :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් සින්දුවක් ඕන...

    Avril Lavigne - The Best Damn Thing

    මේ වෙලාවේ රේඩියොව
    අහන් ඉන්න සියලු දෙනා
    එකතු කර ගන්නවා...

    Av_RoX

    (මේ පාඩම් කරන ගමන් රේඩියෝව අහන්නේ රයිට්....)