2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,772
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    MJ nethi wela masayak dekak giyama ara MJ ge holmanak dekka kiyala kathawak awa mathakada kattiyata?:D

    MJ amathaka wela yai kiyala gothapu boruwakne eka...mata edawas walath oka meter una hondata..:D

    mokada ...MJ pplastic sethkamak karagaththeth prasiddiya passe yanna heduwa nisane...nethnam MJ kiyanne kalu jathikayekne...:)

    ehema hitiyanam thamath jiwathun athara innawa MJ..:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ammata siri wenawa radio ekak neda? kohomada meka ahanne? mama aluth mekata

    මම මහන්සි වෙලා
    තනියම හදපූ රේඩියෝ
    ඇප් එකක් තියෙනවා...

    ඒකෙන් අහන්න පුලුවන්
    හැබැයි ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්
    වලින් විතරයි අහන්න පුලුවන්..

    උඹ ගාව තියෙනවද දන්නේ නෑ..
    උඹ ඇන්ඩ්‍රොයිඩ් දන්නවද?
    අර කොල ගෙම්ම්බෙක් ඉන්නේ..
    ආන්න ඒක..
    :rolleyes::rolleyes::rolleyes:
    නොදන්නවා නම්
    මගේ වැඩි දුර විස්තර කියලා
    දෙන් ත්‍රෙඩ් එකක් තියෙනවා
    ඒකට කමෙන්ට් කරන්න රයිට්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1532566

    http://www.elakiri.com/forum/showthread.php?t=1506666
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    smiley-dance012.gif
    Monawada a katata dala ganne? :shocked:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    MJ nethi wela masayak dekak giyama ara MJ ge holmanak dekka kiyala kathawak awa mathakada kattiyata?:D

    MJ amathaka wela yai kiyala gothapu boruwakne eka...mata edawas walath oka meter una hondata..:D

    mokada ...MJ pplastic sethkamak karagaththeth prasiddiya passe yanna heduwa nisane...nethnam MJ kiyanne kalu jathikayekne...:)

    ehema hitiyanam thamath jiwathun athara innawa MJ..:)

    mj kiwwe mage nama short karalda?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මම මහන්සි වෙලා
    තනියම හදපූ රේඩියෝ
    ඇප් එකක් තියෙනවා...

    ඒකෙන් අහන්න පුලුවන්
    හැබැයි ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්
    වලින් විතරයි අහන්න පුලුවන්..

    උඹ ගාව තියෙනවද දන්නේ නෑ..
    උඹ ඇන්ඩ්‍රොයිඩ් දන්නවද?
    අර කොල ගෙම්ම්බෙක් ඉන්නේ..
    ආන්න ඒක..
    :rolleyes::rolleyes::rolleyes:
    නොදන්නවා නම්
    මගේ වැඩි දුර විස්තර කියලා
    දෙන් ත්‍රෙඩ් එකක් තියෙනවා
    ඒකට කමෙන්ට් කරන්න රයිට්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1532566

    http://www.elakiri.com/forum/showthread.php?t=1506666

    කොටියම කාපිය අමනය...උබ අලුතෙන් කසාද බැඳපු නිසා මොනවත් කියන්නේ නැ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    MJ nethi wela masayak dekak giyama ara MJ ge holmanak dekka kiyala kathawak awa mathakada kattiyata?:D

    MJ amathaka wela yai kiyala gothapu boruwakne eka...mata edawas walath oka meter una hondata..:D

    mokada ...MJ pplastic sethkamak karagaththeth prasiddiya passe yanna heduwa nisane...nethnam MJ kiyanne kalu jathikayekne...:)

    ehema hitiyanam thamath jiwathun athara innawa MJ..:)
    hm :dull:.kalu jathiyakanta athwuna kenihilikam nisa kiyalath kiyanwa ane mandha.thwa sahena kal enna thibba:dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොමත් ස්තූතියි කූල් මගේම ඇව්‍රිල් ගේ ගීතය ලබා දීම ගැන...
    :love::love::love::love::love::love:

    අම්මට සිරි මම ඊළඟට ඉල්ලන්න ගිය එකත් දුන්නා කියහන්කෝ..
    Lp නම් රොක් ම තමා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සින්දු ඉංග්‍රීසියෙන් ඉල්ලන්න ඕන
    එතකොට තමා දෙන්නේ..
    @ ඉංග්‍රී
    සි දන්නව ද ??
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සුද්ද අපේ රට අල්ලපු නිසා සුද්දත් එක්ක තියෙන මල නිසා මට සුද්දගේ බාසාව පේන්න බෑ.. :dull: