Irida Lankadeepa 17 Feb 2013 - ඉරිදා ලංකාදීප 2013/පෙබරවාරි/17

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Read Irida Lankadeepa 17 Feb 2013 - ඉරිදා ලංකාදීප 2013/පෙබරවාරි/17

    zZ38LhO.jpg

    vYBC3qk.jpg

    eFeadmt.jpg

    tCtEg4i.jpg

    JR5FJq2.jpg

    Le9RtQ5.jpg

    Ke88BMV.jpg

    ni9C89Y.jpg

    isyB1pq.jpg

    IWa6L3E.jpg

    eWJi7DM.jpg

    a725nWg.jpg

    7hurz9p.jpg

    pwlqE2S.jpg

    A0CJHOh.jpg

    oZD3QbU.jpg

    nF9Znfm.jpg

    QSK5XPG.jpg

    0mmQIam.jpg

    GhrfFwo.jpg

    M9gTOh5.jpg

    hygbgcf.jpg

    MgcG6hM.jpg

    czDwQkP.jpg

    kldvtXd.jpg

    TJJKNEf.jpg

    7LbT3H9.jpg

    ZhqAbcJ.jpg

    pQsci8G.jpg

    I4aD81m.jpg

    5ZZ6pia.jpg

    dvPdA50.jpg

    W8ojZ60.jpg

    8WBVQpX.jpg

    zewT078.jpg

    8rCYmha.jpg

    0GfhrzU.jpg

    bUl4G5F.jpg

    PXjhfl8.jpg

    ZqQVH5p.jpg




    ඉරිදා ලංකාදීප පත්තරේ සම්පූර්ණයෙන් බාගත කරගන්න පහල ලින්ක් එකෙන් පුළුවනි. පීඩීඑෆ් ෆයිල් එක මෙගබයිට් 680ක්. ඒක නිසා මේ ඩවුන්ලෝඩ් කරගන්න දාලා තියෙන්නේ සයිස් එක අඩු කරපු කට්ටියට පහසුවෙන් බාගත කරන් කියවන්න පුළුවන් වෙන විදිහකට. ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ෆයිල් එක නම් මෙගබයිට් 80+ වගේ වෙන්නේ. ගැටළුවක් නෑ මුළු පත්තරේම තියනවා. බාගන්න එක ප්‍රයෝජනයි.

    හැමෝම කීවා පීඩීඑෆ් එකක් දාන්න කියලා. ඒක නිසා මම හැදුවා පීඩීඑෆ් එක. මේ තියෙන්නෙ පීඩීඑෆ් එක.

    MYFi4N3.png


    තේරෙනවානේ ඒක දැම්මත් කවුරුවත් ඩවුන්ලෝඩ් කරන්නෑ කියලා ලොකු වැඩි නිසා. ඒක නිසා මම මෙගාබයිට් 80+ සයිස් එකට හැදුවා මුළු පත්තරේම. මේ දාලා තියෙන්නෙත් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ෆයිල් එක ඇතුලෙ තියෙන ඒවයින් ටිකක් තමයි. සේරම පිටු 250+


    මේක බාගෙන කට වහන් යන්න එපා. අනික් අයටත් දැනගන්න ත්‍රෙඩ් එක උඩට දාලා යන්න. පාස්වර්ඩ් එක තමයි passwordislankadeepa

    මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් එක‍....... ගිහින් කැමති හොස්ට් එකකින් බාගන්න. මමත් පුළු පුළුවන් විදිහට මේකේ දාන්නම්.

    http://www.embedupload.com/?d=4YSZBBQAKI
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචෝ.. උඹ වැඩේ නියමෙට කරනවා.. PDF විදියට දාපු එක නම් හුඟක් වටිනවා.. පිංතූර දානවට වඩා මේ වැඩේ හොඳයි.. අර විදියට දැම්මම කියවන්නත් එපා වෙනවනේ.. තෑන්ක්ස් මචං..

    උඹ වැඩේ දිගටම කරන්න බලාපොරොත්තු වෙනවද..?
     

    tilo27

    Member
    Feb 10, 2013
    100
    9
    0
    yako meka danakam balagena hitye ela ela..danata rep denna ba mokada thama ewwua na..labunu hetye denawa thanks hode
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක කට්ටිය බලලා නැහැනෙ. 160 + අපරාදෙ මගෙ මහන්සිය. මේක අන්තිම ත්‍රෙඩ් එක වේවි බොහෝ දුරට. :dull::dull: අඩො පිටු 250+ හැදුවා බන්. පොඩි කර කර.
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේක කට්ටිය බලලා නැහැනෙ. 160 + අපරාදෙ මගෙ මහන්සිය. මේක අන්තිම ත්‍රෙඩ් එක වේවි බොහෝ දුරට. :dull::dull: අඩො පිටු 250+ හැදුවා බන්. පොඩි කර කර.
    ado ehema karanta epa ban digatama yan